දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ උණුසුම් වචන හුවමාරුවක්
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සාමාජිකයන් සහ මධ්‍යස්ථානයට අඹ විකිණීමට පැමිණෙන වෙළෙන්දන් අතර අද (21) උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සහ එළවළු, පළතුරු අලෙවිකිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමත් සමග මෙම තත්ත්වය ඇති වී ඇත. එමෙන්ම එම ක්‍රමවේදය නොසලකාහරින වෙළෙඳසැල් හිමියන්ගෙන් වෙළෙඳ සංගමය දඩ මුදලක් අයකිරීමටත්, වෙළෙඳසැල්…