
විභාග රාජකාරි දීමනා අඩුකර ඇති බවට ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක්
විභාග රාජකාරිවල නිරත විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා ගෙවිය යුතු දීමනා විධිමත්ව ගෙවන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටියි. එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා මාධ්‍ය හමුවකදී පැවසුවේ විභාග කොමසාරිස් වරයා ඊයේ (08) නිකුත්කර ඇති චක්‍රලේඛයක් මගින් ප්‍රවාහන දීමනා සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී ඇති ඇති බවයි. “මේ දිනවල උසස් පෙළ විභාගය සිදු කෙරෙමින් පවතිනවා….