
විදුලි බිඳවැටීමෙන් ජල සැපයුමටත් බාධා
දිවයින පුරා සිදුව ඇති විදුලි බිඳවැටීම හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස එම මණ්ඩලය සිය පාරිභෝගිකයින්ට දැනුම් දෙයි. විදුලි බිඳවැටීම හේතුවෙන් පොම්පාගාරවල සිට ජලය බෙදාහැරීමේ කටයුතුවලට බාධා පැමිණ ඇති බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය. පවතින තත්ත්වය තුළ…