
බොක්සිං වළල්ලේ බිග් ජෝර්ජ් සමුගනී
ලෝක බොක්සිං වළල්ලේ දැවැන්තයෙකු මෙන්ම මොහොමඩ් අලිගේ සමකාලීනයෙකු ද වන හෙවිවේට් ක්‍රීඩක අමෙරිකාවේ ජෝර්ජ් ෆෝමන් ඊයේ (21) අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසයි. ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙකු වන ෆෝමන් මිය යනවිට 76වන වියේ පසුවිය. බොක්සිං වළල්ල තුළ ‘බිග් ජෝර්ජ්’ ලෙසින් හැදින්වෙන ඔහු අඩි 6යි අඟල් 3ක් උසැති දේහදාරී ක්‍රීඩකයෙක්ය. 1968 ඔලිම්පික් උළෙලේදී ඔහු…