Headlines

    සූවස් ඇළේ නැවක් සිරවේ – ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට..

    ඊජිප්තුවේ සූවස් ඇල (Suez Canal ) හරහා සිර වූ නෞකාව හේතුවෙන් ලොව පුරා නෞකා කාලසටහනට බලපෑමක් සිදුව ඇතැයි වාර්තා වේ. MV EVER GIVEN නම් මෙම නෞකාව ඉතා ඉක්මණින් ඉවත් කිරීමට හැකිවනු ඇතැයි එහි හිමිකරු පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මෙම නෞකාව දිගින් අඩි 1,312ක් වන අතර පළල අඩි 175ක් වන බහාලුම් ප්‍රවාහන…

    Read More

    සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම හෙට..

    පුරා දශක තුනක් තිස්සේ පැවති කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ උදාර සේවය අගය කරනු වස් ඉදිවන සඳහිරු සෑයේ හතරැස් කොටුව තුළ නිධන් වස්තු තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් හෙට (28) සිදු කිරීමට නියමිතය.  ඒ අනුව නිදන් වස්තු තැම්පත් කිරීමේ සියළුම කටයුතු සෞඛ්‍ය නීති රීතින්ට…

    Read More

    පස්සර මාරක අනතුර සිදු වූ තැන කළු ගල එම ස්ථානයෙන් ඉවතට..

    පසුගිය 20 වනදා බදුල්ල – පස්සර මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී පුද්ගලයින් 14 දෙනෙකුට මරු කැඳවමින් බස් රථ අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගය අවහිර වන පරිදි වැටී තිබූ කළු ගල ඊයේ (27) රාත්‍රී ඉවත් කර ඇත. මෙම ගල පසුගිය නොවැම්බර් මාසයේ සිට මග හරස් කරමින් වැටී තිබූ අතර බස් අනතුර සිදුවීමත් සමඟ මෙම ගල අනතුරින් දින 5ක් ඇතුළත…

    Read More

    ලංකාවට තැපෑලෙන් එවූ මත්පෙති..

    මෙරටට තැපැල් මාර්ගයෙන් ව්‍යජ නම් සඳහන් කරමින් මත්ද්‍රව්‍ය එවීමේ ජාවාරමක් අනාවරණය කරගත් බවත් ඒවා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරයට ගත්බවත් පොලිසිය ප්‍රකාශ කරයි. එහි දී ඉකුත් වසරේ දෙසැම්බර් 27 වන දින ඩුබායි සිට ගුවන් මගින් යම් පාර්සලයක් මෙරටට එවා තිබූ අතර එම පාර්සලයේ සඳහන් වූ නම ව්‍යාජ එකක් බවට එහිදී අනාවරණය කරගෙන ඇත. තව ද…

    Read More

    රජයේ සියලු ම පාසල් ආරම්භ කිරීම සම්බන්ධ ව විශේෂ චක්‍රලේඛයක්..

    2021 වර්ෂය සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් ශ්‍රේණි 2021/03/29වන දින ආරම්භ කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කොටඨාස භාර අධ්‍යාපන…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-25) – ඊයේ ආසාදිතයින් 253 යි මරණ 02 යි..

    අද දින (25) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 253 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 15 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 238 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (24) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    හෙට ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ..

    අපවත් වී වදාළ  ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය හේතුවෙන් හෙට (25) ශෝක දිනක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව හෙට (25) දින පුරාවට කොළඹ දිස්ත්‍රික්කයේ මාංශ හා මත්පැන් අලෙවි හා සුරාසල් ද සා තැබෙනු ඇත. මෙහි දී අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමියන්…

    Read More

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා එම ධුරයෙන්ඉල්ලා අස්වී ඇති බව සඳහන් වේ. සේවා අවශ්‍යතාවයක් මත ඒ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි. දින 52 ආණ්ඩුවේ දී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2018 ඔක්තෝම්බර් මාසයේ දී නාලක කළුවැව මහතාව ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස පත් කරන ලදී….

    Read More

    සිංහරාජයේ හදන්න යන වැව් දෙකක් පිළිබඳ ඇමති චමල්ගෙන් පැහැදිලි කිරීමක්..

    වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සිංහරාජ රක්ෂිතය සීමාව ආසන්නයේ වැව් ඉදිකිරීම ව්‍යාපෘතික යෝජනාවක් පමණක් වන අතර තම රජය ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන පානීය ජල ප්‍රශ්නය මෙන්ම ජාතියේ ජල මූලාශ්‍ර ආශ්‍රිත වැසි වනාන්නතර සුරැකීමත් සිදු කරන බවයි. පසුගිය 21වැනිදා වීරකැටියේ පැවති උත්සවයකදී ගිං – නිල්වලා යෝජනා ක්‍රමයට අදාළව හම්බන්තොටට ජලය රැගෙන…

    Read More

    අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමියෝ අපවත් වෙයි..

    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වූ බව වාර්තා වේ. ඒ අද (22) අලුයම 3ට පමණ කොළඹ පෞද්ගලික රෝහලක දීය. කලක පටන් රෝගාතුරව සිටින් උන්වහන්සේ අපවත්වන විට 88 හැවිරිදි වියේහි පසු විය. උන්වහන්සේ බස්නාහිර පළාතේ, මිනුවන්ගොඩ, කොටුගොඩ ගම් පියසෙහි දහමට ලැදි සහෝදර සහෝදරියන් හත් දෙනෙකුගෙන් යුතු පවුලක…

    Read More