Headlines

    මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන චීනය පසුකරයි – ඊයේ ආසාදිතයින් 354 යි මරණ 01 යි..

    අද දින (22) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 354 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 12 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 342 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (21) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    පස්සර මාරක බස් අනතුරේ පළා ගිය ටිපර් රථ රියැදුරු අත්අඩංගුවට – අනතුරට හේතුව නොසැලකිල්ල ?..

    ඊයේ (20) පස්සර 13 කණුව ප්‍රදේශයේදී 14 දෙනෙකුට ජීවිත අහිමි කරමින් තවත් 33දෙනෙකුට තුවාල සිදු කරමින් සිදු වූ අනතුරත් සමඟ පළා ගිය ටිපර් රථ රියැදුරු ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. අනතුරින් මියගිය පුද්ගලයින්ගේ සිරුරු ද මේ වනවිට හඳුනාගෙන ඇති අතර අනතුරින් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු…

    Read More

    බංග්ලාදේශ සංචාරය නිමවා අගමැති දිවයිනට..

    බංග්ලාදේශයේ දෙදින නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස නැවත ඊයේ (20) රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මෙරටට පැමිණ ඇති බව වාර්ථා වේ. බංගලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හෂීනා මහත්මියගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශයේ දෙදින නිල…

    Read More

    පස්සරදී ප්‍රපාතයකට බස් රථක් පෙරළේ – බස් රථයේ සිටි14 ක් මරුට..

    පස්සර 13 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් එම බස් රථයේ සිටි පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් අද පෙරවරු 7.15 ට පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබේ. එහි දී එම බස් රථය අනතුරට…

    Read More

    ෆේස්බුක් සමාගමේ සියලු සේවා ජාල ලොව පුරා බිඳ වැටේ..

    ෆේස්බුක් සමාගමේ Facebook, Messenger, WhatsApp සහ Instagram ඇතුළු සියලුම සේවා ජාල ඊයේ(19) රාත්‍රී 10.30 සිට පැයක කාලයක් ලොව පුරා බිඳ වැටී තිබුණි. එහි පරිශීලකයින් ප්‍රකාශ කළේ Facebook, Messenger, WhatsApp සහ Instagram සේවාවල ඇප් එකකට හෝ වෙබ් අඩවියක් වෙත ඇතුළුවීම එම කාලය තුළ සම්පූර්ණයෙන්ම ඇණහිට තිබූ බවයි. මේ වනවිට අදාළ සියලු සේවා යථා තත්ත්වයට පත් කිරීමට…

    Read More

    අද ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව..

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, සබරගමුව, දකුණ, බස්නාහිර, මධ්‍යම හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි. ඒ අනුව ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Read More

    රජය කිසිවිටෙක වනාන්තර කපා දමන්න අනුබල දී නැහැ – ජනපති..

    ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලීය සභා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරිනියන්ගේ හමුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, රජය කිසිවිටෙකත් වනාන්තර කපා දැමීමට අනුබල දී නොමැති බවයි. එහි දී මෙරට ගොවීන්ට පාරම්පරික ඉඩම් අහිමි වී ඇත්නම් ඊට විසඳුමක් දීම පරිසර විනාශයක් නොවන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. කටු පොල් වගාව…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-19) – ඊයේ ආසාදිතයින් 313 යි මරණ 01 යි

    අද දින (19) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 313 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 11 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 302 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (18) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    දෙදින රාජ්‍යත්‍රාන්ත්‍රික නිල සංචාරයක් සඳහා අගමැති බංග්ලාදේශයට..

    බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා (Sheikh Hasina) මහත්මියගේ ආරාධනාවකට අනුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් සඳහා බංගලාදේශය බලා පිටත්ව ගියේ අද (19) උදෑසනයි. ඒ අනුව UL 189 ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යතුමා ඇතුළු ශ්‍රී ලාංකේය දූත පිරිස බංග්ලාදේශය බලා පිටත් වී ඇත. අග්‍රාමාත්‍යතුමා බංග්ලාදේශ රාජ්‍ය සංචාරය අරඹමින්, ඩකා අගනුවරට පැමිණි අතර  එරට අග්‍රාමාත්‍ය…

    Read More

    කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා අහිමි අයට රජයෙන් නිවේදනයක්..

    පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් තම රැකියා කටයුතු වලට යාමේ අපහසුතා හා අදාල රැකියා ආයතනය විසින් ඉවත් කිරීම හේතුවෙන් හෝ කොවිඩ් වසංගත සමයේ පැවති වෙනත් අපහසුතා හේතුවෙන් ස්වකීය රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු වූවන් පිළිබඳ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුවට ලබා දෙන රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ,…

    Read More