Hot News
සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග කොමසාරිස්ගෙන් අනතුරු ඇඟවීමක්..
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2020) එළඹෙන 10 වන අවසන් වීමට නියමිත වේ. මෙහිදී විභාගය අවසන්වීමෙන් පසුව සිසුන්ට සාමකාමීව විසිර යන ලෙස විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දෙන අතර විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ විභාගය අවසන්වීමෙන් පසුව විභාග මධ්‍යස්ථානවලදී හෝ එම පරිශ්‍ර තුළදී කළහකාරී ලෙස හැසිරුණහොත් හෝ අනෙක් සිසුන්ට බාධාකාරී ලෙස හැසිරුණහොත් හෝ පොදු…
මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-08) – ඊයේ ආසාදිතයින් 359 යි මරණ 05 යි
අද දින (08) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 359 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 22 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 337 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (07) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…
ජාත්‍යන්තර කාන්තා දිනය අදයි..
110 වැනි ජාත්‍යන්තර කාන්තා දිනය අදයි (08). සෑම වසරකම මාර්තු මස 08 වනදාට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයේ මෙවර තේමාව වන්නේ ‘රටකි – දැයකි – ලොවකි’ නායකත්වයේ කාන්තාවන්: COVID-19 ලෝකයක සමාන අනාගතයක් අත්කර ගැනීම යනුවෙනි. කාන්තා දිනයේ මූලාරම්භය වන්නේ 1908 වසරේ මාර්තු 08 වැනි දින අමෙරිකා එක්සත් ජනපදයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවල සේවය කළ කාන්තාවන් 15,000ක් පිරිසක් තම පැය…
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරන ‘කළු ඉරිදා’ – සාධාරණය ඉටු වනතුරු විරෝධය දිගටම..
අප්‍රේල් 21 ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන්නැයි බලකරමින් කතෝලික සභාව අද දිනය ‘කළු ඉරිදාවක්’ ලෙස නම් කර තිබෙන අතර දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවල අද (07) පැවැත්වෙන දේව මෙහෙයන් සදහා කිතුනු ජනතාව කළු පැහැති ඇඳුමින් සැරසී පැමිණ තිාබන බව වාර්තා වේ. තවද අද (08) පෙරවරු 8.45 ට දිවයිනේ සෑම කතෝලික දේවස්ථානයකම සීනු නාද කර අප්‍රේල් 21…
මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-07) – ඊයේ ආසාදිතයින් 376 යි මරණ 04 යි
අද දින (07) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 376 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 16 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 360 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (06) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…
කොවැක්ස් පහසුකම යටතේ ඇස්ට්‍රො සෙනෙකා පළමු කොරෝනා එන්නත් තොගය දිවයිනට – එන්නත් වයස 60ට වැඩි පුද්ගලයින්ට..
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟින් කොවැක්ස් පහසුකම යටතේ ලබා දෙන ඇස්ට්‍රො සෙනෙකා පළමු කොරෝනා එන්නත් තොගය අද (07) අලුයම 12.15 ට එමිරේට්ස් EK 2528 දරණ විශේෂ කාගෝ ගුවන්යානයෙන් මෙරටට රැගෙන එන ලදි. ඒ අනුව කොවැක්ස් පහසුකම මගින් ලබා දෙන පළමු කොරෝනා එන්නත් තොගයේ එන්නත් මාත්‍රා 264,000ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බව කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික…
යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොවිඩ් -19 එන්නත ලබා ගනී..
යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(06) දින පෙරවරුවේ යුද හමුදා රෝහලේදී ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් (covishield) කොරෝනා මර්දන එන්නත ලබා ගෙන ඇත. එම අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස්වරයා ද සහභාගි වී ඇත. තවද ප්‍රවීණ ගායන ශිල්පීන් වන, අමරසිරි පීරිස් , සේනානායක වේරලියද්ද, ජානක වික්‍රමසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ යන මහත්වරුන්ද යුද හමුදාපතිතුමා සමග කොවිඩ් එන්නත ලබා ගෙන ඇති…
මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-06) – ඊයේ ආසාදිතයින් 350 යි මරණ 04 යි
අද දින (05) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 350 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 12 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 338 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (05) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…
COVAX පහසුකම යටතේ ශ්‍රී ලංකාවට හිමිවන ඇස්ට්‍රො සෙනෙකා එන්නත් තොගය අනිද්දා දිවයිනට..
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් COVAX පහසුකම යටතේ රටවල් වලට ලබා දෙන ඇස්ට්‍රො සෙනෙකා එන්නත් තොගයේ පළමු කොටස අනිද්දා මෙරටට ලැබීමට නියමිතව බව වාර්තා වේ. ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන 1.44 න් මාත්‍රා දෙලක්ෂ හැට හතර දහසක් මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. අප රටේ කොවිඩ් 19 වසංගතයෙන් වඩාත් අවදානම් ප්‍රදේශවල…
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල ජයසේකර දැයෙන් සමු ගනී..
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල ජයසේකර මහතා අද (05) උදෑසන කරපිටිය රෝහලේ දී අභාවප්‍රාප්ත විය. රුධිර පිළිකාවක් හේතුවෙන් ඒ මහතා මියගොස් තිබේ. මිය යන විට ඔහු වයස 60 වියේ පසු වූ අතර ඒ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියෙක්, පුවත්පත් කතෘවරයෙකු හා රාජ්‍යත්‍රාන්ත්‍රිකයෙකුද විය. අවසන් වරට ඔහු සිරස/ එම්ටීවි මාධ්‍යජාලයේ කටයුතු කර ඇත. ඒ මහතා 2006-2007 වසරේ ඩේලි නිවුස් පුවත්පතෙහි…