Hot News
කොවිඩ් ආසාදිත මළ සිරුරු ඉරණතිව් දූපතට..
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරේ කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීම සඳහා ඉරණතිව් දූපත හඳුනා ගෙන ඇති බවයි. ඒ අද (02) උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. ඒ අනුව මරණ සම්බන්ධයෙන් ගැසට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සිදුකරන ලබන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඊයේ (01) පැවති සාකච්ඡාවේ දී එම…
පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි කප්පාදුවක්…
පවතින වියළි කාලගුණය නිසා ජලබලාගාර ආශ්‍රිත විදුලි නිශ්පානය පහත වැටී ඇති හෙයින් ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු කිරීමට අදහස් කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එම අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේ, වියළි කාලගුණ තත්ත්වයත් සමග දෛනික විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව ඉදිරියේදී විදුලිය සැපයීමට අපහසු තත්වයකට…
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අද සිට…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2020) විභාගය අද (01) සිට ආරම්භ වේ. මේ මස 01වන දින සිට මාර්තු 10 වන දින දක්වා විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර කොවිඩ් -19 වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථාන තුළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන බැවින් විභාගය සඳහා සියලුම අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සහිතව පැමිණිය…
මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-01) – ඊයේ ආසාදිතයින් 352 යි මරණ 07 යි
අද දින (01) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 352 දෙනෙකු හදුනාගෙන ඇති අතර න් පුද්ගලයින් 02 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 350 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (28) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…
සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් – විභාග දෙපාර්තමේන්තුව.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (01) දින ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව, විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආරම්භ වන විභාගය ලබන 10 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරන ලදී. විභාගය පැවැත්වීමට නියමිත විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 4513 ක් අතර මෙවර සාමාන්‍ය පෙළ…
Covishield එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ඊයේ දිවයිනට
ඉන්දියාවේ සීරම් ඉන්සිටියුට් ආයතනයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තවත් මාත්‍රා ලක්ෂ 5ක් ඊයේ (25) දින ශ්‍රී ලංකාවෙ ලබාගැනුණි. එම බෙහෙත් තොගය රැගත් ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ඊයේ (25) පසුවරුවේ ලඟා වු අතර එම එන්නත් මාත් තොග වසංගත රෝග ඒකකයේ මධ්‍යම බෙහෙත් ගබඩාව වෙත භාර දීම ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය…
කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ දේහ භූමදානයට ගැසට් නිවේදනය නිකුත් කරේ.
Covid – 19 හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමට අදාල මාර්ගෝපදේශ ඇතුලත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව අදාල ගැසට් නිවේදන මගින් පෙර සඳහන් වූ මෘත දේහය ආදාහනය කිරීම යන වචනය වෙනුවට මෘත දේහ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම යන්න සංශෝධනය කර අතර එහි දී අදාල තැනැත්තාගේ මෘත දේහය සෞඛ්‍ය සේවා…
විදේශ අමාත්‍යවරයා ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතයි.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ඊයේ (23) දින අමතනු ලැබීය. “සභාපතිතුමියනි, මහ කොමසාරිස්තුමියනි, සම්භාවනීය තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, 1. අද මා ඔබ අමතන අවස්ථාවේ දී, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම වාර්තාව පිළිබඳ පෙර…
මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-23) – ඊයේ ආසාදිතයින් 518 යි මරණ 05 යි
අද දින (23) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 518 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 28 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන ඉතිරි ආසාදිතයින් 490 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (22) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා…
මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-23) – ඊයේ ආසාදිතයින් 519 යි මරණ 10 යි
අද දින (22) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 519 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයෙක් වන ඉතිරි ආසාදිතයින් 518 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (21) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…