ලාදුරු රෝගීන් 264ක් අලුතින් හඳුනා ගැනේ
වසරේ ගත වූ කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 264ක් අලුතින් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලේවත්ත මහත්මිය සඳහන් කළේ, ඉන් 24 දෙනෙකු අවුරුදු 15ට අඩු දරුවන් බවය. “2023 වසරේ දී අපිට ලාදුරු රෝගීන් 1,580ක් වාර්තා වෙලා තියෙනවා. මේකෙන් වැඩි දෙනෙක් අලුතින් හඳුනාගත්ත අය. ඒ කියන්නේ 1,520ක්ම අලුත් රෝගීන්. ඒ…