Headlines

    පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි – ජනපති

    මහ මැතිවරණයේදී සුවිශේෂී ජයග්‍රහණයක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඡන්ද දායකයින් වෙත සිය ප්‍රණාමය පුදකර තිබේ. සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙලෙස ඡන්ද දාකයින් වෙත සිය ස්තූතිය පළකර තිබේ. එහි ඔහු සඳහන් කර ඇත්තේ ‘ පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි!’ යනුවෙනි. ඊයේ (15) පැවති 2024 මහ මැතිවරණයෙන් ආසන 159ක් දිනාගනිමින් ජාතික…

    Read More

    අගමැතිගෙන් ඉතිහාසගත මනාප වාර්තාවක්

    2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ. මෙම මනාප ගණන මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස ඉතිහාස ගත වේ.  මීට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගෙන තිබූ මන්ත්‍රි ධුර අපේක්ෂකයා…

    Read More

    ප්‍රතික්ෂේප වූ ඡන්ද මෙන්න

    මෙවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 667, 240ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ බව පෙන්වා දුන්නේය. සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව – 17,140,354 ඡන්දය භාවිත කළ ඡන්ද දායකයින් සංඛ්‍යාව 11,815,246වලංගු ඡන්ද සංඛ්‍යාව – 11,148,006ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 667,240 මේ අතර ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණය…

    Read More

    පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

    පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය ජාතික ජන බලවේගය – 239,576සමගි ජන බලවේගය – 65,679නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 15,741ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ –  14,624එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ -9,490 ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 06ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක් හිමිවිය.

    Read More

    මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

    ජාතික ජන බලවේගය – 500,596සමගි ජන බලවේගය – 145,939නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 50,889ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 15,762සර්වජන බලය – 14,540 ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 09ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 2ක්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය.

    Read More

    මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

    මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය ඉලංකෙයි තමිල් අරසු කච්චි – 96,975ජාතික ජන බලවේගය – 55,498ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 40,139තමිල් මක්කල් විදුතලයි පුලිකල් – 31,286සමගි ජන බලවේගය – 22,570 ඒ අනුව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට මන්ත්‍රි ධූර 03ක් හිමිවී ඇත. ඊට අමතරව ජාතික ජන බලවේගයට 01ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රී ධුර 01ක්…

    Read More

    කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

    කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය. ජාතික ජන බලවේගය – 788,636සමගි ජන බලවේගය – 208,249නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  -51,020ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 34,880 සර්වජන බලය – 24,746 ඒ අනුව ජාතික ජන බලවේගය පක්ෂයට මන්ත්‍රි ධූර 14ක් හිමිවී ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 4ක් හිමිවී තිබේ.

    Read More

    ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

    2024 මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අද (14)අවසන්වීමත් සමග ඒ ඒ ගණන්කිරීමේ මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි ළඟා වූ පසු ප.ව. 7.15න් පසුව ප්‍රධාන ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ඡන්ද ගණනය කිරීමේ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා පවසා සිටියේ, තේරිම්භාර නිලධාරීන්ගෙන් ඡන්ද ප්‍රතිඵල ලද…

    Read More

    තැපැල් ඡන්ද ගණනය කිරීම ඇරඹෙයි

    2024 මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද (14) සවස 4ට අවසන් විය. මේ අතර තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදී ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. මෙවර තැපැල් ඡන්ද භාවිතය සඳහා ඡන්ද දායකයින් 738,050ක් සුදුසුකම් ලබා තිබුණි.  ඡන්දය ගණන් කිරීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,034ක් ස්ථාපිත කර ඇති බව මැතිවරණ කොමසාරිස්…

    Read More

    පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්

    2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 4ට අවසන් වුණි. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම අද (14) පෙරවරු 7ට ආරම්භ කෙරුණි. 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සඳහා සුදුසුකම් ලැබු ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ 40,354 දෙනෙකි. ඒ අනුව අද දිනයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු සමස්ථයක් ලෙස සාමකාමීව සිදුවු බව…

    Read More