ColomboBuzz
ඉහළ අහසේදී මගී ගුවන් යානයේ කොටසක් ගැලවෙයි
බෝයිං 737-800 යානයක් අමෙරිකාවේ ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ගමන් ආරම්භ කරන අවස්ථාවේ එහි එංජින් කවරය ගැලවී තටුවක සිරවී තිබේ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව එරට බලධාරීන් පැවසීය. සවුත් ඊස්ට් ගුවන් සමාගමට අයත් එම යානය හූස්ටන් බලා ගමන්කරමින් තිබියදී එම දෝෂය ඇතිවූ අතර පසුව එම යානය නැවත ඩෙන්වර් ගුවන්තොටුපොළට ආරක්ෂිතව ගොඩ බැස්සවීමට නියමුවන් සමත්විය. 2015…
Amalie Travels ගැන Amalie කියන කතාව
මම අමාලි. අමාලි ට්‍රැවල්ස් එකේ අමාලි. අපේ තාත්තට තමයි අමාලි බස් තිබුණේ. අමාලි එකේ සුදු අයියා කිව්වම ගොඩක් අය අපේ තාත්තව අඳුනනවා.පහුගිය මාස කිහිපයෙම “අමාලි ට්‍රැවල්ස්” ගැන පෝස්ට්, වීඩියෝස් කිහිපයක්ම ශෙයා වුන නිසා මමයි, මගේ නංගිලා දෙන්නයි, මල්ලී මේ ගැන වෙලාවක් හම්බුණගමන්ම ලියන්න හිතුවා. අමාලි ට්‍රැවල්ස් එක සැපයූ සේවාව තවමත් අගය කරන, අමාලි ට්‍රැවල්ස් එකට…
විදෙස් සහ රන් සංචිතය ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 මාර්තු මාසය තුළ දී 9.5% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ අනුව 2024 පෙබරවාරි මාසය අවසානයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 4.52 ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 මාර්තු මාසය අවසානය වන විට ඩොලර් බිලියන 4.95 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම…
පාස්කු ප්‍රහාරය ගැන සභාව කල්තැබීමේ විවාදයක්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක් අප්‍රේල් 24, 25 හා 26 යන තෙදින පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම තීරණය ගත් බවය. ඒ අනුව අප්‍රේල් 24 වන බදාදා පෙ.ව 9.30 සිට 10.30 දක්වා අපරාධ නඩු…
ජංගම දුරකථන මිල අඩුවෙයි
ඩොලරයේ අගය පහළ යෑම හේතුවෙන් මෙරට ජංගම දුරකථන මිල සියයට 18% – 20% අතර ප්‍රමාණයකින් පහළ බැස ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, සමිත් සෙනරත් මහතා මාධ්‍ය හමුවකට ඒ බව සඳහන් කළේය. මිල අධිකව ම පැවතුන Apple iPhone 15 Pro Max දුරකථනයක් මේ වනවිට 375,000ක් පමණ දක්වා…
දමිතා රිමාන්ඩ්
මුල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණී දමිතා අබේරත්න සහ ඇයගේ ස්වාමිපුරුෂයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඊයේ (04) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත ඔවුන් අද (05) දහවල් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි. එහිදී දමිතා අබේරත්න සහ ඇයගේ ස්වාමි පුරුෂයා ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට…
ඇම්.ජී. වීරසේන පාර්ලිමේන්තුවට
ඇම්.ජී. වීරසේන මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අභාවප්‍රාප්ත එච්. නන්දසේන මහතා වෙනුවට පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙනි.
දේශබන්දු අධිකරණය හමුවට
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (05) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ. ඒ, අරගල සිද්ධීන්වලින් පසුව ස්ථාන මාරුවීම් ලද පොලිස් ස්ථානාධිපතිවරුන් 05 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ය. අරගල සිද්ධීන්වලින් පසුව මාරුවීම් ලද පොලිස් ස්ථානාධිපතිවරු පස් දෙනෙකුට සුදුසු පොලිස් ස්ථාන ලබානොදීම සම්බන්ධයෙන් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔවුන්ගේ නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කර තිබුණි. එම…
ශ්‍රී ලංකාවේ ණය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඇතිවූ විශ්වාසය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ වනවිට වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹීමට ශ්‍රී ලංකාවට හැකිවෙතැයි “දැඩි විශ්වාසයක්” ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසීය. ඩොලර් බිලියන 12ක ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව මේ වනවිට බැඳුම්කරහිමියන් සමග සාකච්ඡා කරමින් පවතියි. එය ආරථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය ම පියවරක් ලෙස සැලකෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජූලි කොසැක්…
ඩොලරය 280ට ගෙන ඒම බලාපොරොත්තුවයි – ජනපති කියයි
පසුගිය වසරේ ඩොලරයක අගය රුපියල් 370ක් බවට පත්ව තිබුණ බවත් අද වන විට ඩොලරයේ අගය රුපියල් 300ක අගයක පවතින අතර එය ඉදිරියේදී එය 280ක් දක්වා පහළ ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ පසුගිය දා අරලියගහ මන්දිරයේ දී පැවති බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවයය සහභාගී වූ අවස්ථාවේදී යි. …