Headlines

    ලෙබනන ආර්ථිකයේ දැවැන්ත බිඳ වැටීමක්..

    ලෙබනනය දැවැන්ත ආර්ථික පසුබෑමකට ලක්වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ එරට තුළ පවතින ඩොලර් හිඟය හමුවේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මාස 18ක කාලයක් තිස්සේ ලෙබනන තුළ පැවැති විනිමය හිඟය හේතුවෙන් නිෂ්පාදන කර්මාන්ත ශාලා, වෙළඳසැල් ඇතුළු ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් රැසක් ඇණහිට ඇති බවයි. එරට බලශක්ති සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමට නොහැකි ව ඇති බව සඳහන්ය. ඒ හේතුවෙන්…

    Read More

    කැළඹුණු කාළගුණය – අදත් ප්‍රදේශ රැසකට වැසි..

    දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද(11) දිනයේ විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්මේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, දිවයිනේ ඇතැම් ස්ථානවල මිලිමිටර් 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවත් බස්නාහිර හා වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ද ඇතිවිය හැකි බවත්…

    Read More

    “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ..

    “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ කළේය. ඒ අනුව දීපව්‍යප්තව පොල් පැල ලක්ෂ 40ක් සිටුවීමේ වැඩසටහන ආරම්භ කෙරුණේ හලාවත වැවිලි සමාගමට අයත් දංකොටුව බුජ්ජම්පොළ, වැලිකැටිය වතු යායේදී ය. මෙම ජාතික වැඩසටහන මඟින් පොල් ගෙඩි මිලියන 2,800ක් පමණ වන වාර්ෂික පොල් අස්වැන්න පොල් ගෙඩි මිලියන 3,600ක් දක්වා වර්ධනය…

    Read More

    කර්මාන්ත ශාලාවක ගින්නකින් 52ක් මරුට..

    බංග්ලාදේශයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 52නෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය 08 වන දා හටගත් මෙම ගින්නෙන් මේවන විට පුද්ගලයින් 50 දෙනකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බංග්ලාදේශයේ කාර්මික නගරයක් වන රුප්ගන්ජ් හි ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්න හටගෙන ඇති බවයි. ගින්නට හේතුව තවම සොයාගෙන නොමැති…

    Read More

    ගංගාවල ජල මට්ටම ඉහළට – රත්නපුර නගරය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්..

    නිල්වලා, කැලණි , කළු සහ ගිං ගංගාවල ජල මට්ටම් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රත්නපුර, කුරුවිට , කිරිඇල්ල, අයගම, ඇලපාත කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. මේ අතර අධික වර්ෂාව සමග කළු ගඟ පිටාර ගැලීමෙන් රත්නපුර නගරය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්…

    Read More

    පළාත් අතර සංචරණ සීමා කිරීම් තවත් දින 14 කින් දීර්ඝ කෙරේ..

    දැනට පවතින අන්තර් පළාත් සංචරණ සීමා කිරිම් තවදුරටත් දින 14ක් සඳහා නොවෙනස්ව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. නමුත් පවතින සංචරණ සීමාවන් අද(10) සිට ක්‍රියාත්මකවන පරිදි තවදුරටත් ලිහිල් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව, අවමංගල්‍යයකදී දේහය මුදාහැර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු කළ යුතු අතර සහභාගි විය…

    Read More

    කැළඹුණු කාළගුණය – වැඩිම වර්ෂාපතනය නෙළුවට..

    ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකින් මිලිමීටර් 150 ඉක්ම වූ වර්ෂාපතනයන් වාර්තාවී ඇති බව කාළගුණ වීද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ වැඩිම වර්ෂාපතය වාර්තා වී ඇත්තේ, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයෙන් බවයි. එම අගය මිලිමීටර් 193.25 කි. ගාල්ල දිස්ත්‍රික්කයේ ලංකාගම ප්‍රදේශයට ද , මිලිමීටර් 177 ක වර්ෂාපතන අගයක් වාර්තා වී ඇති…

    Read More

    විදේශිකයින්ගේ වීසා වලංගු කාලය දීර්ඝ කෙරේ..

    මෙරට තුළ රැඳී සිටින විදේශිකයින් ලබා ගෙන ඇති සියලු වර්ගයේ වීසා වලංගු කාල සීමාව අද (09) සිට ලබන මස 08 වැනිදා දක්වා දින 30 කින් දීර්ඝ කරන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා ප්‍රකාශ කළේය. එම දෙපාර්තමෙන්තුව සඳහන් කළේ, අදාළ කාල සීමව තුළ කල් ඉකුත් වන වීසා සඳහා ඒම කාල සීමාවට අදාළ වීසා ගාස්තු පමණක්…

    Read More

    ටෝකියෝ නුවරට හදිසි තත්ත්වයක්..

    ජපානයේ ටෝකියෝ නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. එරට පවතින කොරෝනා අවදානම හමුවේ රට අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා විසින් හදිසි තත්ත්වය අද(08) සිට අගෝස්තු 22 වැනි දා දක්වා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ටෝකියෝ නුවර මත්පැන්හල්, අවන්හල් සහ වෙළෙඳසැල් ද වසා දමන ලෙස රජය ඉල්ලා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ,…

    Read More

    බැසිල් මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි..

    බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. ඒ අනුව නව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දුන් බව එම මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කළේය. අමාත්‍යංශ විෂය පථ සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම්…

    Read More