ColomboBuzz
කොවිඩ් ආසාදිතව මියගිය කිතුනු ආගමිකයෙකුගේ දේහයකුත් භූමදානයට – ඊයේ ආසාදිතයින් 307 යි මරණ 01 යි
අද දින (15) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 307 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 25 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රයෙන් ආසාදිතයින් 07 දෙනෙකු ඉතිරි ආසාදිතයින් 275 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (14) හදුනාගත් ආසාදිතයින් අතරින්…
ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ ඇති වූ ගින්නකින් නිවාස 50කට හානි..
කොළඹ ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ නිවාස පෙළක ඇති වූ ගින්නකින් නිවාස 50කට පමණ හානි වී ඇති බව වාර්තා වේ. පොලීසිය සඳහන් කරන්නේ අද(15) අලුයම 2.40 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. කොළඹ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීම් රථ 5 ක් හා පොලීසිය විසින් මේ වන විට ගින්න පාලනය කර ඇතැයි ද ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක්…
ප්‍රථම වරට ඊයේ වැඩිම අසාදිතයින් මාතරින් – මොරවක නගරයේ කඩ සාප්පු වසා දැමේ..
අද දින (14) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 314දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 33 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 281 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (13) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර…
අ.පො.ස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග අගෝස්තු මසදී නොපැවැත්වේ..
2021 වසරේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු මස දී නොපැවැත්වීමට තීරණයක් ගෙන තිබේ. අධ්‍යාපන අමාත්‍යවරයා, විභාග කොමසාරිස් ජනරාල්වරයා හා සියලු පළාත් අධ්‍යක්ෂවරුන් ද Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් සිදු කළ සාකච්ඡාවේ දී මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේය. මෙහිදී…
2020 අපොස සාමන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම මාර්තු 27 සිට – ප්‍රායෝගික පරීක්ෂණ මැයි මාසයේ..
2020 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු මාර්තු මස 27 වැනි දින ආරම්භ කිරීමට නියමිතව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේය. ඒ අනුව උත්තර පත්‍ර ඇගයීමයේ පළමු අදියර යටතේ මාර්තු 27 වැනි දා සිට අප්‍රේල් 05 වැනි දා දක්වා ඇගයීම් කටයුතු සිදු කෙරෙනු ඇති අතර දෙවන අදියරයේ…
අවුරුදු 60 වැඩි වැඩිහිටියන් හට කොවිෂීල්ඩ් එන්නත් ලබා දීම අරඹයි..
වයස අවුරුදු 60 ට වැඩිහිටියන් හට කොවැක්ස් වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264,000 ප්‍රමාණය ලබා දීම ඊයේ (12) රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේදී සහ මාලබේ කොතලාවල පුර වැඩිහිටි නිවාසයේදි ආරම්භ කෙරුණි. මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද සහභාගී වී සිටීම විශේෂත්වයකි. තවද මෙහි දී කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක තුළ තිබෙන…
බුර්කාව තහනම් කිරීමේ නියෝගයට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අත්සන් කෙරේ..
බුර්කාව තහනම් කිරීමට අදාළ නියෝගය සහිත කැබිනට් පත්‍රිකාවට තමා අත්සන් තැබු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (13) කළුතර මුණසිංහ ආරාමයේ පැවති උත්සවයක් අමතමිනි. අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙරට ජාතික ආරක්ෂාවට බුර්කාව ඍජුව බලපානු ලබන බවයි. “ අපි දන්නවා අපි පුංචි කාලයේ…
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ නැවතත් කොවිඩ් රෝගීන් – කොවිඩ් තුන්වන රැල්ලක් පිළිබඳ PHIලා අනතුරු අඟවයි..
ඊයේ (12) දිනයේදී කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සිදු කළ PCR පරීක්ෂණ මඟින් එම වෙළඳ කලාපයේ පුද්ගලයින් 43 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ. මේ වන විට නව ආසාදතයින් 69 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින් හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර ඇත. කෙසේ වෙතත් ශ්‍රී…
ලෝක ග්ලෝකෝමා දිනය අදයි..
සෑම වසරකම මාර්තු මස 12 වනදාට ලෝක ග්ලෝකෝමා දිනය යෙදෙන අතර මෙවර ලෝක ග්ලෝකෝමා සතිය වශයෙන් මාර්තු 07 සිට 13 දක්වා නම්කර ඇත. ඒ අනුව මෙවර ලෝක ග්ලෝකෝමා සතියෙහි තේමාව වන්නේ ලෝකය දීප්තිමත්ය – ඔබේ පෙනීම සුරකින්න යනුවෙනි. ග්කෝමාව යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා ජනයා සදාකාලික අන්ධභාවයට පත්කරන ප්‍රධානතම රෝගී තත්ත්වයක් වේ. ඒ…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
මෙරට සීනි බදු වංචාවේ වගකිවයුත්තන්ට නීතිමය පියවර ගන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ. ඒ අනුව මෙරටට ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරිම තුළින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදුකිරීමෙන් රට වැසියන් ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවත් ඒවාට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා…