Headlines

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-12) – ඊයේ ආසාදිතයින් 304 යි මරණ 05 යි

    අද දින (12) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 304 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 12 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 292 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (11) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    පළාත් කිහිපයකට වැසි සමග අකුණු – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි..

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, අද (11) සවස් කාලයේ සිට මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි. මෙහි දී එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරේය. කෙසේ වෙතත් අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත…

    Read More

    කොහුවලදී මෝටර් රථයක පිළිස්සුණු මළ සිරුරක් – මළ සිරුර ව්‍යාපාරිකයෙක්ගේ..

    ඊයේ (10) රාත්‍රී 11.30 ට පමණ කොහුවල, ආසිරි මාවත ප්‍රදේශයේ වැගන් R වර්ගයේ මෝටර් රථයක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබිණ. එහි දී අදාල මෝටර් රථය සම්පූර්ණයෙන් පිළිස්සී තිබූ අතර මෝටර් රථය තුළ තිබූ පුද්ගලයාගේ සිරුර ද පිළිස්සී තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. එලෙස මියගොස් ඇත්තේ 33…

    Read More

    අඛණ්ඩව තුන්වන දිනටත් වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගම්පහින් – ඊයේ ආසාදිතයින් 342 යි මරණ 04 යි

    අද දින (11) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 342 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 42 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 300 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (10) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    මහා ශිව රාත්‍රී දිනය අදයි..

    ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද (11) දිනට යෙදී තිබේ. ඒ අනුව ලොව පුරා හින්දු බැතිමතුන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් අද (11) රාත්‍රියේ දී මහා ශිව රාත්‍රී දිනය සමරනු ලබයි. හින්දු දහමට අනුව මහා ශිව රාත්‍රීය යනු දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දැක්වූ දිනය…

    Read More

    වතු සේවකයින්ගේ දෛනික වැටුප රු.1000 දක්වා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..

    වතු සේවකයිගේ දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන අතර මාර්තු මස 05 වැනිදා සිට එම තීරණය බල පැවැත්වෙන ලෙස එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අයවැය යෝජනා අතරට මෙම වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කළ යුතු බවට වූ යෝජනාව ඉදිරිපත්…

    Read More

    ගම්පහ කොරෝනා ආසාදිතයිගේ ඉහළ යෑමක් – ඊයේ ආසාදිතයින් 304 යි මරණ 04 යි

    අද දින (10) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 304 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 16 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 288 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (09) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    කලා – බලලු වැව රක්ෂිතයේ ආඩම්බරකාරයා “රේවත” අවසන් ගමන් යයි..

    අනුරාධපුර, කැකිරාව අලියාවැටුණු වැව ප්‍රදේශයේබඩ ඉරිඟු හේනක ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් කලා – බලලු වැව රක්ෂිතයේ සැරිසැරූ “රේවත“ නැමැති ඇතා මියගොස් ඇති බව වාර්තා වේ. බොහෝ දෙනාගේම නෙතට කඳුළක් එක් කළ මෙම ඇතා කලා – බලලු වැව රක්ෂිතයේ ආඩම්බරකාරයා යන විරුධාවලියෙන් ද හදුන්වනු ලැබීය. ගනේවල්පොල වනජීවි නිලධාරීන් පැවසුවේ මෙම “රේවත“ ඇතා මියයන විට අවුරුදු 50…

    Read More

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් – මෙවර විභාගයට කොරෝනා අසාදිත සිසුන් 56 ක් ලියලා.

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අද (10) දිනෙන් අවසන් වීමට නියමිත වේ. පසුගිය මාර්තු පළමු දින ආරම්භ කෙරුණු සාමාන්‍ය පෙළ විභාගය දින 9 ක් පුරා දීපව්‍යප්තව මධ්‍යස්ථාන 4513 ක දී පැවැත්විණි. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් 6 22,305 දෙනෙකු පෙනී සිටි අතර  කොරෝනා ආසාදිතව සිටි සිසු සිසුවියන් 56 දෙනෙකු පෙනී සිට ඇති බව…

    Read More

    බස්නාහිර පළාතේ පාසල් අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය හිමිවී වේ..

    ලබන මාර්තු 15 දින බස්හිරහැර දිවයිනේ අනෙකුත් පාසල් වල සියළුම ශ්‍රේණි නැවත ආරම්භ වන අතර බස්නාහිර පළාතේ පමණක් ලබන මාර්තු 15 දින ශ්‍රේණි 3ක් පමණක් ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය හිමිවී තිබේ. ඒ අනුව බස්නාහිර පළාතේ 5 , 11 සහ උසස් පෙළ ශ්‍රේණි පමණක් ලබන 15 වැනිදා ආරම්භ කිරිමට නියමිත බව සඳහන් වේ….

    Read More