ColomboBuzz
ණය නිසා හිර වුණු අයට සහන පැකේජයක්
ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණදී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා රජය විසින් සහන පැකේජයක් සැලසුම් කර තිබේ. මෙම සහන පැකේජය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා බැංකු සංගමය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ නියෝජිතයන් සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් බැංකු ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහතික කරමින් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ…
ජනපතිගේ චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය අද
චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරයේ සාර්ථක අවසන් දිනය සනිටුහන් කරමින් අද (17) දිනයේ චීනයේ චන්දු ප්‍රදේශයේ විද්‍යුත් නිෂ්පාදන කර්මාන්තශාලා කිහිපයක් නැරඹීමට නියමිතය. ඉන් අනතුරුව දුප්පත්කම තුරන් කිරීම සම්බන්ධයෙන් වන ආදර්ශ ගම්මානයක් නැරඹීමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් Wang Xiaohui මහතා හමුවන ජනාධිපති…
ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ එකඟතාවක්
ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා හමාස් සංවිධානය සමග එකඟතාවකට පැමිණි බව ඊශ්‍රායල අගමැති කාර්යාලය තහවුරු කර තිබේ. මාස 15ක යුද්ධය අවසන් කරමින් සටන් විරාමයක් ඇති කරගැනීමට දෙපාර්ශ්වය මීට පෙර සූදානම් වුවත්, අවසන් මොහොතේ ඇති වූ ගැටළු කිහිපයක් එය ක්‍රියාත්මක වීම මේ දක්වා අවිනිෂ්චිත වී ඇත. මේ අතර ඊශ්‍රායලයේ ආරක්ෂක මණ්ඩලය අද…
විදුලි ගාස්තුව ගැන PUCSL අවසන් තීරණය අද
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අවසන් වාර්තාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. ඉදිරි මාස 6 සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකර පවතින ආකාරයෙන්ම පවත්වාගෙන යා යුතු බවට විදුලි බලමණ්ඩලය විසින් යෝජනාවක් ඉදිරිපත්කර තිබුණි. කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන්ද ඊට ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ අනුව එම යෝජනා සැලකිල්ලට…
ගල්ඔය බැම්ම කැඩී යාමේ අවදානම තවදුරටත්
ගල්ඔයේ ඉවුරු බිඳීයාමේ අවදානම හේතුවෙන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකළ අම්පාර, සේනානායකපුර, සාමපුර සහ සුදුවැල්ල යන ගම්මානවල පවුල් 44ක පුද්ගලයින් 135 දෙනෙකු තවදුරටත් එහි රඳවා තිබේ. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග මේ වනවිට අම්පාර සේනානායක සමුද්‍රය වාන් මට්ටමට ආසන්න වෙමින් පවතින අතර, එසේ වුවහොත් එහි ජලය මුදාහැරෙන්නේ ගල්ඔයටයි. අක්කර අඩි 770,000ක ධාරිතාවයකින් යුතු සේනානායක සමුද්‍රයේ…
වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්
හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලට වරදකරු කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අට බැගින් සිරදඬුවම් නියම කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය…
උතුරේ ධීවර ගැටලුව ගැන විශේෂ සාකච්ඡාවකට තමිල්නාඩුවේ එකඟතාවය
උතුරේ ධීවර නියෝජිතයින් සහ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. උතුරේ ධීවර ගැටලුව සම්බන්ධයෙන් එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. ඉලංකෙයි තමිල් අරසු කච්චි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පසුගියදා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා සමග තමිල්නාඩුවේදී සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී ධීවර ගැටලුව සම්බන්ධයෙන් එස්. ශ්‍රීධරන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා දැනුවත් කර තිබේ. ප්‍රධාන අමාත්‍යවරයා…
ගෙවුණු දින 14ට ඩෙංගු රෝගීන් 2,352ක්
මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 2,352ක් වාර්තා වු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම කාලය තුළ කිසිදු ඩෙංගු මරණයක් වාර්තා වී නොමැති බව වාර්තා වෙයි. මින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 374ක් වේ. කොළඹින් රෝගීන් 304ක්, ගාල්ලෙන් රෝගීන් 169ක් සහ මහනුවරින් රෝගීන් 134ක් වාර්තා වී…
2024 දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 3.16ක ආදායමක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 වසරේ දී මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය 53.2%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. 2023 වසරේ දී ශ්‍රී ලංකාවට 1,487,303 ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ තිබෙන අතර එමඟින් උපයා ඇති සමස්ත ආදායම ඩොලර් මිලියන 2,068 කි. මේ අතර නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 වසරේ දී පැමිණ ඇති 2,053,465…
පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු 95%ක් අවසන්
පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදීම මේ වනවිට 95%කින් අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජක්ෂ මහතා පවසා සිටියේ, ඒ අනුව මේ වනවිට රුපියල් මිලියන 16,369ක මුදලක් ලබාදී ඇති බවය. පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වනදා වනවිට පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 9,889 මුදලක් ගොවීන් වෙත නිකුත්…