බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට පැමිණීමට තිබූ තහනම වහාම ඉවතට – “අභියෝග ජය ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්න” ජනපති කියයි.
බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට පනවා තිබූ තාවකාලික සංචාරක තහනම වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කර තිබේ. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවකදී එම තීරණය ගත් බවයි. ඒ අනුව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුකූලව සංචාරකයින් කටයුතු කළ යුතු අතර සංචාරකයින් දිවයිනට පැමිණිමෙන්…