දැයෙන් සමුගත් වී.ජ.මු. ලොකුබණ්ඩාර
නිරෝධායන උපදෙස්වලට අනුකූලව ඊයේ (15) පස්වරුවේ අභාවප්‍රාප්ත වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ දේහය කොටිකාවත්ත පොදු සුසාන භූමිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඒ මහතාගේ දේහය ආදාහනය කරන ලදී. කොවිඩ් – 19 ආසාදනයවීම හේතුවෙන් පසුගියදා පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතා පසුව ප්‍රතිකාර සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරුකර යවා තිබුණි. එහි ප්‍රතිකාර ලබමින් සිටින…