අධික උෂ්ණත්වය නිසා ආසියානු කලාපයේ සිදුවන විපර්යාස
ආසියානු කලාපයේ රටවලට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් නැගෙනහිර ඉන්දීය ජනතාවට දරුණු ජල හිඟයකට මුහුණ දීමට සිදුවී තිබේ. ගෙවුණු අප්රේල් මාසය වාර්තා අතරට එක් වී ඇත්තේ නැගෙනහිර ඉන්දියාවෙන් 1901 වසරෙන් පසුව වාර්තා වූ වඩාත්ම උණුසුම් අප්රේල් මාසය ලෙසය. ඉන්දියාවට බලපා ඇති මේ තාප තරංග කාලගුණ නිසා මේ වනවිට පුද්ගල මරණ 9ක්ද වාර්තා වී තිබේ. බංග්ලාදේශයටත්…