Headlines

    ගෙවුණු දිනයේ මරණ 46 ක්..

    ගෙවුණු දිනයේ තවත් කොරෝනා ආසාදිත මරණ 46ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 1178ක් දක්වා ඉහළ ගිය බවයි. කොවිඩ් අසාදිතව මිය ගිය පුද්ගලයින් අතර 29 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද සිටී. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ,…

    Read More

    ධීවර කටයුතුවල නොයෙදෙන්න – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව..

    දිවයින වටා මුහුදු ප්‍රදේශය තුළ ධීවර කටයුතු අද (23) දින සිට නැවත දැනුම් දෙනතුරු නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දී ලබා දී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ,  ඉදිරි දිනයේ දී, නිරිත දිග මෝසම් කාළගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත්, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී….

    Read More

    තමිල්නාඩුව තවත් සතියකට LOCKDOWN..

    ඉන්දියවේ තමිල්නාඩු ප්‍රාන්තය තවත් සතියක කාලයක් සඳහා එම ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව මීට පෙර පනවා තිබූ Lockdown කාල සීමාව හෙටින් (24) අවසන් වීමට නියමිතව තිබුණි. තමිල්නාඩු ප්‍රාන්තයෙන් තවදුරටත් ඉහළ ආසාදිතයින් පිරිසක් හමුවීම හේතුවෙන් ප්‍රාන්ත වැසියන් තවත් සතියක කාලයක් සඳහා නිවෙස් තුළටම සීමා කර තැබීමේ මෙම තීරණය ගත් බව ප්‍රාන්ත බලධාරීන්…

    Read More

    කොරෝනා මරණ 44ක්..

    කොරෝනා මරණ 44ක් ඊයේ (21) දිනයේ මෙරටින් වාර්තා වී ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබීය. එලෙස මියගොස් ඇත්තේ, ඇටවීගොල්ලෑව, හොරම්පැල්ල, අම්බලන්ගොඩ, කලල්ගොඩ, හිඳගල, බුලත්සිංහල, හොරණ, ගල්පාත, කුඩාවස්කඩුව, පිහිඹුව, අනුරාධපුරය, මන්නාරම, රත්ගම, ඉමදූව,මග්ගොන, මතුගම, වේයන්ගොඩ ,අතුරුගිය , සෙවනගල, මල්ලෑව, කිරිමැටියාව, ඉහළ කටුනේරිය, මහනුවර, පරගස්තොට, උතුරු කළුතර, වළල්ලාවිට, බේරුවල, පයාගල, කොළඹ 12, කොළඹ – 2,පොල්ගස්ඕවිට,…

    Read More

    ලබන 25 සහ 26 නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු – ඉදිරි දින කිහිපයේ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක්..

    අද(21) රාත්‍රි කාලයේ බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මීලිමීටර් 100ක පමණ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයින හරහා හමන සුළං තත්ත්වයේ ද වැඩි වීමක් ද අපේක්ෂා කළ හැකි බවයි. එහි දී මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ…

    Read More

    සංචරණය සීමා කෙරෙන කාලයේ සියලු දෙනා නිවෙස් තුළ රැඳී සිටින්න – යුද හමුදාපති..

    අද (21) මධ්‍යම රාත්‍රි 11 සිට 25 වැනි අගහරුවාදා උදෑසන 4.00 දක්වා කාලය තුළ දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව 25 වැනි අඟහරුවාදා උදෑසන 4 ට එම සංචරණ සීමා ඉවත් කර නැවත එදිනම රාත්‍රි 11.00 සිට 28 වැනිදා උදෑසන 4.00 දක්වා  සංචරණ සීමා පනවන…

    Read More

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පවත්වන්නේ නැහැ- බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්..

    රටේ පවතින වසංගත අවදානම් තත්ත්වය හමුවේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නොපවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි. අද දින (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙිදී වෙසක් උත්සවය සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය. එහි දී කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ, වෙසක් උත්සවය අංශ ගණනාවක් ඔස්සේ සම්බන්ධ වූ ඉතා පුළුල් වැඩසටහනක් බවත්,…

    Read More

    ඊශ්‍රායල හා හමාස් සටන්කාමීන් ගාසා තීරයේ සටන් විරාමයක..

    ඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇති බව ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය නිවේදනය කළේය. ඒ අනුව එම කාලය කොන්දෙසි විරහිතව ක්‍රියාත්මක විය යුතු බව, සටන් විරාමය තහවුරු කරමින් ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය නිවේදනය කළේය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පෙරට සාපේක්ෂව මෙවර ගාසා තීරයේ පැවති ගැටුම්වලදී සිය හමුදා හොඳ ප්‍රගතියක් ලබා ඇති බව ඊශ්‍රායල…

    Read More

    දිවයින අවට සුළං තත්ත්වයේ වැඩිවීමක් – ඉදිරි දින කිහිපයේ යළි වැසි වැඩි වන ලකුණු..

    ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල) වැසි තත්ත්වයේ වැඩිවීමක් හා දිවයින හරහා හමන සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ අද (21) දින සිට ඉදිරි දින කිහිපය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට…

    Read More

    චීනයෙන් එන්නත් මාත්‍රා මි. 14ක්..

    ශ්‍රී ලංකා රජය විසින් චීනයෙන් සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මිලියන 14ක් මිලදී ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන තානාපති ක්වි ෂෙන්හෝං මහතා අතර ඊයේ (19) පැවති හමුවකදී මෙරට කොරෝනා පාලනය සිදුවන ආකාරය පිළිබඳව සාකච්ඡා කළ බවයි. ඒ අනුව චීනයේ…

    Read More