Headlines

    ජාත්‍යන්තර ප්‍රවාහන දින සැමරුම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දි..

    ජාත්‍යන්තර ප්‍රවාහන දින සැමරුම ඊයේ (05) මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දි  ප්‍රවාහන අමාත්‍ය ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙවර ජාත්‍යන්තර ප්‍රවාහන දින සැමරුම “බසයට පැලයක්‘ ‘වාහනයට පැලයක්” වන තේමාව පෙරදැරිව පරිසර දූෂණය අවම කිරිම සඳහා දායකත්වය ලබා දීමයි. ජාත්‍යන්තර ප්‍රවාහන දින සැමරුමට සමඟාමීව ඊයේ දින (05) දී, ගරු අමාත්‍යතුමා සහ ආයතන ප්‍රධානීන් විසින් රුක් රෝපණය සිදු…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-06) – ඊයේ ආසාදිතයින් 350 යි මරණ 04 යි

    අද දින (05) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 350 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 12 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 338 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (05) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    COVAX පහසුකම යටතේ ශ්‍රී ලංකාවට හිමිවන ඇස්ට්‍රො සෙනෙකා එන්නත් තොගය අනිද්දා දිවයිනට..

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් COVAX පහසුකම යටතේ රටවල් වලට ලබා දෙන ඇස්ට්‍රො සෙනෙකා එන්නත් තොගයේ පළමු කොටස අනිද්දා මෙරටට ලැබීමට නියමිතව බව වාර්තා වේ. ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන 1.44 න් මාත්‍රා දෙලක්ෂ හැට හතර දහසක් මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. අප රටේ කොවිඩ් 19 වසංගතයෙන් වඩාත් අවදානම් ප්‍රදේශවල…

    Read More

    ‍ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල ජයසේකර දැයෙන් සමු ගනී..

    ‍ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල ජයසේකර මහතා අද (05) උදෑසන කරපිටිය රෝහලේ දී අභාවප්‍රාප්ත විය. රුධිර පිළිකාවක් හේතුවෙන් ඒ මහතා මියගොස් තිබේ. මිය යන විට ඔහු වයස 60 වියේ පසු වූ අතර ඒ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියෙක්, පුවත්පත් කතෘවරයෙකු හා රාජ්‍යත්‍රාන්ත්‍රිකයෙකුද විය. අවසන් වරට ඔහු සිරස/ එම්ටීවි මාධ්‍යජාලයේ කටයුතු කර ඇත. ඒ මහතා 2006-2007 වසරේ ඩේලි නිවුස් පුවත්පතෙහි…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-05) – ඊයේ ආසාදිතයින් 384 යි මරණ 05 යි

    අද දින (05) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 384 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 33 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 351 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (04) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    ශ්‍රී ලංකාවේ පළමු LNG බලාගාරයේ ඉදිකිරීම් ඇරඹේ..

    ශ්‍රී ලංකාවේ පළමු LNG හෙවත් ස්වභාවික ද්‍රව වායු බලාගාරයේ ඉදිකිරීම් අද (05) පෙරවරුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කෙරවලපිටිය ප්‍රදේශයේදි ආරම්භ විය. මෙම බලාගාරය සඳහා ඉදිකිරීමට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 40 ක් බව වාර්තා වේ. ඒ අනුව මෙම ස්වභාවික ද්‍රව වායු බලාගාර මගින් මෙගාවෝට් 300 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව…

    Read More

    බුත්තල SI ගේ සම්පූර්ණ ලියුම…

    පසුගිය දා (01) පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර සම්බන්ධව සැකකාර බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි 52 හැවිරිදි උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි ඊයේ (03) දින සියදිවි හානිකර තිබියෙදී පොලිස්සියට හමු විය. ඔහු සියදිවි හානි කර ගැනීමට පෙර ලියුමක් ලියා තබා ගොස් ඇති අතර…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-04) – ඊයේ ආසාදිතයින් 356 යි මරණ 01 යි

    අද දින (04) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 356 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 21 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 335 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (03) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    ජල විදුලිය උත්පාදනයේ අඩුවීමක් – විදුලි ඉල්ලුම සපුරා ගැනීම සඳහා අතිරේක විදුලිය මිලදී ගැනීමට තීරණය කරයි.

    රටේ පවතින වියළි කාළගුණය හේතුවෙන් මෙරට ජල විදුලි නිෂ්පාදනය 20% ක් දක්වා පහතවැටී ඇති බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මෙරට විදුලි බලයෙන් 42%ක් තාප විදුලි බලාගාර ආශ්‍රිතවද 2% ක් සුළං බලාගාර අශ්‍රිතවද රජය සතු අනෙකුත් බලාගාර සහ පුද්ගලික අංශයේ බලාගාර තුළින් 38% ක ප්‍රමාණයක්ද ජාතික පද්ධතියට එක් කරනු ලබන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය…

    Read More

    අප්‍රේල් මාසයේ දහම් පාසල් ශ්‍රේණි විභාග – බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව.

    ලබන අප්‍රේල් 04 වන ඉරිදා දහම් පාසල් ශ්‍රේණි විභාග  පැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. මෙහිදී බස්නාහිරි පළාතේ පාසල් ආරම්භ කිරීම 2021  මාර්තු 15 දිනට නියමිත බැවින් ඉන්පසුව එළඹෙන ඉරිදා දින සිට බස්නාහිරි පළාතේ දහම් පාසල් ද ආරම්භ කිරීමට කටයුතු යොදාගෙන ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් කොව්ඩ්-19 වසංගත තත්ත්වය…

    Read More