ColomboBuzz
(PET) ප්ලාස්ටික් බෝතල් මඟින් ජනතාවට මුදල් ඉපැයීමට අවස්ථාවක්
මධ්‍යම පළාත් සභාවේ එක් වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීයකරණ නව ව්‍යාපෘතියක් ආරම්භකර ඇත. ඒ අනුව සොලිඩේට් පුද්ගලික ආයතනයේ සම්බන්ධීකරණය යටතේ විදේශීය ආයතනයන්ගේද සහයෝගය මත ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ, පළාත් පාලන ආයතන, පාසැල් සහ ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ කර ගනිමින් ඉවතලන PET බෝතල් බේල් මැෂින් මගින් සකස් කර නැවත ව්‍යාපෘති…
මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-25) – ඊයේ ආසාදිතයින් 458 යි මරණ 04 යි
අද දින (25) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 458 දෙනෙකු හදුනාගෙන ඇති අතර එම සියළු දෙනා දේශීය හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (24) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන්වාර්තා වන අතර එම ගණන 94 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 76 ක්…
මාර්තු 03 වනදා සිට රුපියල් 20 නව කාසියක් ජනතාව අතර සංසරණයට
අළුතින් නිකුත් කරන ලද රුපියල් 20 නව කාසියක් මාර්තු 03වනදා සිට මුදල් සංසරණයට එකතු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් “සමරු සංසරණ” කාසියක් ලෙස මෙය නිකුත් කරනු ලබන මෙම කාසි මිලියන 05ක් ලබන මාර්තුවේ සිට මුදල් සංසරණයට නිකුත් කරනු ලබන අතර කාසිය පැති…
පාකිස්ථාන – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් පහක්
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රමුඛ දෙරටේ නියෝජිතයෝ එක්ව ඊයේ (23) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අත්සන් තබන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අත්සන් කළ ද්විපාර්ශවික ගිවිසුම් වන්නේ, 1. සංචාරක සහයෝගීතාව පිළිබඳව පාකිස්තාන ඉස්ලාමීය ජනරජය හා ශ්‍රී ලංකා…
විදේශ අමාත්‍යවරයා ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතයි.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ඊයේ (23) දින අමතනු ලැබීය. “සභාපතිතුමියනි, මහ කොමසාරිස්තුමියනි, සම්භාවනීය තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, 1. අද මා ඔබ අමතන අවස්ථාවේ දී, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම වාර්තාව පිළිබඳ පෙර…
Park & Ride (City Bus) සේවය දීපව්‍යාප්ත කීරීමට රජයේ අවධානය.
අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ප්‍රවාහන අමාත්‍යාංශයේ දි ඊයේ (23) පැවති වර්තමානයේ ක්‍රියාත්මක වන Park & Ride සිටි බස් සේවාව නියමු ව්‍යාපෘතිය මේ වන විට ලබා ඇති ප්‍රගතිය හා ඒ පිළිබඳව ප්‍රගති සමාලෝචනය කිරිම සඳහා, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡාවේ දී මෙම සේවාව දීප ව්‍යප්තව සිදු කිරීමට අවධානය යොමු කර ඇති…
පාකිස්ථාන අගමැති අද ශ්‍රී ලංකාවට
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ඒ මහතා අද (23) සහ හෙට (24) ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයට පැමිණ තිබේ. අද (23) දිනයේ පැමිණි අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…
මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-23) – ඊයේ ආසාදිතයින් 518 යි මරණ 05 යි
අද දින (23) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 518 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 28 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන ඉතිරි ආසාදිතයින් 490 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (22) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා…
රට ගොඩනැගීම උදෙසා දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් – අනුරාධපුර පලුගස්වැව – ගල්කඩවල මාර්ගය රු.මි 107ක් වියදම්කොට කාපට් යොදා නවීකරණය කෙරේ.
අමාත්‍ය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (22) පැවති රැස්වීමේ දී ඒ මහතා කියා සිටියේ අන් කවරදාටත් වඩා ග්‍රාමීය හා ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති රැසක් පසුගිය මාස කිහිපය තුළ රට පුරා ආරම්භ කෙරුණු බවත්, එම ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතාව කිසිඳු දැනුවත් වීමක් ලබා නොමැති යැයිද, එහෙත් ඇතැම් ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වීම අත්‍යාවශ්‍ය යැයිද ඒ…
මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-23) – ඊයේ ආසාදිතයින් 519 යි මරණ 10 යි
අද දින (22) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 519 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයෙක් වන ඉතිරි ආසාදිතයින් 518 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (21) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…