Headlines

    ගාල්ල ආශ්‍රිත මුහුදේ බස් රථ ගිල්වයි.

    ගාල්ල ආශ්‍රිත මුහුදු සීමාව තුළ කෘත්‍රිම වාසස්ථාන ස්ථානගත කරමින් මත්ස්‍ය ගහනය වැඩිකිරීම වෙනුවෙන් ඊයේ (27) දිනයේ දී භාවිතයෙන් ඉවත් කරන ලද ලංගම බස්රථ 4ක බඳ ගාලු ධීවර වරායේ සිට නාවික සැතපුම් 4ක් දුරින් වූ ගැඹුරු මුහුදේ ගිල්වීම නාවික හමුදාව විසින් සිදු කරන ලදී. මෙමගින් ධීවර ප්‍රජාවගේ මත්ස්‍ය සම්පත වැඩිදියුණු කිරීම සහ මා දැල්වලට මත්ස්‍ය පැටවුන්…

    Read More

    සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් – විභාග දෙපාර්තමේන්තුව.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (01) දින ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව, විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආරම්භ වන විභාගය ලබන 10 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරන ලදී. විභාගය පැවැත්වීමට නියමිත විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 4513 ක් අතර මෙවර සාමාන්‍ය පෙළ…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-28) – ඊයේ ආසාදිතයින් 460 යි

    අද දින (28) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 460 දෙනෙකු හදුනාගෙන ඇති අතර න් පුද්ගලයින් 35 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 425 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (27) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    Covid-19 වෛරසය සඳහා Pfizer Biotech එන්නත 94% ක් ඵලදායී බව තහවුරු වෙයි.

    ෆයිසර් එන්නත්කරණය ආරම්භ වූ දා සිට මිලියන 1.2 ක පිරිසක් යොදා ගනිමින් කළ අධ්‍යයනයකින් Covid-19 වෛරසය සඳහා Pfizer Biotech එන්නත 94% ක් ඵලදායී බව තහවුරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම එන්නතෙන් එක් මාත්‍රාවක් පමණක් ලබාදීම හරහා කොරෝනා රෝග ලක්ෂණවලින් ආරක්ෂා වීම සඳහා 57% ක ඵලදායීතාවක් පෙන්නුම් කර ඇති අතර ඒ අනුව ලොව පුරා…

    Read More

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නාගදීප රජ මහා විහාරයේ..

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල්කරගනිමින් යාපනය නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන බව වාර්තා වේ. ඒ අනුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතගේ උපදෙස් අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන 65ක් හා දහම් පාසල් 35ක් සම්බන්ධ කරගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කරන…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-27) – ඊයේ ආසාදිතයින් 497යි මරණ 05 යි

    අද දින (27) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 497 දෙනෙකු හදුනාගෙන ඇති අතර න් පුද්ගලයින් 10 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 487 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (26) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    Covishield එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ඊයේ දිවයිනට

    ඉන්දියාවේ සීරම් ඉන්සිටියුට් ආයතනයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තවත්  මාත්‍රා ලක්ෂ 5ක් ඊයේ (25) දින ශ්‍රී ලංකාවෙ ලබාගැනුණි. එම බෙහෙත් තොගය රැගත් ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ඊයේ (25) පසුවරුවේ ලඟා වු අතර එම එන්නත් මාත්‍ තොග වසංගත රෝග ඒකකයේ මධ්‍යම බෙහෙත් ගබඩාව වෙත භාර දීම ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය…

    Read More

    කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ දේහ භූමදානයට ගැසට් නිවේදනය නිකුත් කරේ.

    Covid – 19 හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමට අදාල මාර්ගෝපදේශ ඇතුලත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව අදාල ගැසට් නිවේදන මගින් පෙර සඳහන් වූ මෘත දේහය ආදාහනය කිරීම යන වචනය වෙනුවට මෘත දේහ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම යන්න සංශෝධනය කර අතර එහි දී අදාල තැනැත්තාගේ මෘත දේහය සෞඛ්‍ය සේවා…

    Read More

    පින්බර නවම් පුර පසළොස්වක පොහෝ දින අදයි.

    ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ, නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබෙන අතර සුදුස්සන්ට සුදුසු තැන ලබා දිය යුතු බව බුදු හිමියන් ක්‍රියාවෙන්ම පෙන්වා දුන් මාහැගි අවස්ථාවක් සනිටුහන් වූ පොහෝ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහෝ දිනය හැඳින්විය හැකි වේ. නවම් පුන් පොහෝ දිනට ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ බෞද්ධයින් සඳහා විශේෂ…

    Read More

    2021 පළමු පාසල් වාරයේ පළමු අදියර අද අවසන් – දෙවන අදියර ආරම්භය මාර්තු මස 15 වන සඳුදා

    2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අද (25) දිනයෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ඒ අනුව 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස 01වන දින සිට මාර්තු 10වන දින දක්වා දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් 2021 වර්ෂයේ පෙබරවාරි මස 25වන…

    Read More