ColomboBuzz
දැයෙන් සමුගත් වී.ජ.මු. ලොකුබණ්ඩාර
නිරෝධායන උපදෙස්වලට අනුකූලව ඊයේ (15) පස්වරුවේ අභාවප්‍රාප්ත වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ දේහය කොටිකාවත්ත පොදු සුසාන භූමිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඒ මහතාගේ දේහය ආදාහනය කරන ලදී. කොවිඩ් – 19 ආසාදනයවීම හේතුවෙන් පසුගියදා පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතා පසුව ප්‍රතිකාර සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරුකර යවා තිබුණි. එහි ප්‍රතිකාර ලබමින් සිටින…
සිනමාවේදී ජී ඩී එල් පෙරේරා දැයෙන් සමුගනී…
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම නාටක රචකයකු වූ පී. ඩී.එල්. පෙරේරා මහතා එංගලන්තයේදී ඊයේ (14) අභාවප්‍රාප්ත විය. මිය යනවිට 85 වැනි වියේ පසු වූ ඒ මහතා දහසක් ‘සිතුවිලි’, ‘සාමා’, “රෝමියෝ ජුලියට් කතාවක්”, “හොරා පොලිස්”, “ඉගිලෙන කුරුල්ලෝ ” හා දුර ගිය ගමනක් යන සිංහල චිත්‍රපට ද Petter of the Elephants (1980) හා Winners And LOSERS (1986) යන…
ළමා ආරක්ෂක ජාතික ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ
වසර 21 ක් ප්‍රමාද වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමුඛතම වගකීමක් වන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදුකරන ලෙස රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ ( කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පසුගිය දින පැවති කෝප් කමිටු රැස්වීමේදී එම අධිකාරිය අයත්වන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. ඒ අනුව ළමා…
මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-15) – ඊයේ ආසාදිතයින් 802යි මරණ 07 යි
අද දින (15) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 802 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් එක් පුස්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයෙකු වන ඉතිරි ආසාදිතයින් 801 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (14) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…
Made in Sri Lanka – වෙළද ප්‍රදර්ශනය 2021
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම, බලගැන්වීම සහ ශක්තිමත් කිරීම යන අරමුණු පෙරදැරිව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සංකල්පයකට අනුව කර්මාන්ත අමාත්‍යාංශය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) එක්ව පසුගිය දෙසැම්බර් 15 වනදා ජනගත කළ Made in Sri Lanka ව්‍යාපෘතියේ ප්‍රමුඛතා යෝජනාවක් ලෙස සදහන්…
පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන්ට මාසික දීමනාවක්
වසර 40කට පෙර පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන් තුන්දහස් තුන්සිය තිස් දෙදෙනෙකු සඳහා මාසික දීමනාවක් ලබා දීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (12 )දින අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය. මෙම මාසික දීමනාව ලබාදීම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යවරයා සේවකයන් කිහිපදෙනකු උදෙසා චෙක්පත් ප්‍රදානය කළේය. 2020 ජූලි 15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මෙම මාසික…
මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-14) – ඊයේ ආසාදිතයින් 796 යි මරණ 06 යි
අද දින (14) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 796 දෙනෙකු හදුනාගෙන ඇති අතර එම සියළුදෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (13) දිනය තුළ පමණක් පුද්ගලයින් 7,457 දෙනෙකුට එන්නත ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය. ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 186,654 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ්…
චීනය අඟහරු මෙහෙයුමයක් දියත් කරයි – ටියැන්වෙන් -1 අභ්‍යවකාශ යානය කක්ෂයට ඇතුල් වේ.
චීනය තම අගහරු මෙහෙයුම වන ටියැන්වෙන් -1 අඟහරු වටා කක්ෂගත කර ඇති බව BBC පුවත් සේවය පෙරේදා (10) වාර්තා කළේය. ඒ අනුව රතු ග්‍රහයා හෙවත් අඟහරු කක්ෂය වෙත අභ්‍යවකාශ යානයක් ලබා ගැනීමට සමත් වූ පළමු අවස්ථාව මෙය වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම ජයග්‍රහණය අත්කර දිනකට පෙර පැමිණියේය ටොන් පහක අභ්‍යවකාශ යානා තොගය කක්ෂීය…
මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-13) – ඊයේ ආසාදිතයින් 940 යි මරණ 05 යි
අද දින (13) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 940 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 4 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 936 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (12) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්වාර්තා වන අතර…
මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නන්ට කොවිඩ් – 19 වැළැක්වීමේ එන්නත ලබා දීම මුදල් හා සම්පත් අපතේ යැවීමක් – දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය
මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නන්ට කොවිඩ් – 19 වැළැක්වීමේ එන්නත ලබා දීම මුදල් හා සම්පත් අපතේ යැවීමක් බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ ඊයේ (12) දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි. ඒ අනුව දුම් පානයට ඇබ්බැහිවූවන්ගේ පෙනහළු අක්‍රීය වීම සිදුවන නිසා…