ColomboBuzz
කසළ මඟින් විදුලිය නිපද වීම ශ්‍රීලංකාවේ ආරම්භ කරයි – පෙබරවාරි 17 අගමැති සුරතින් ජනතා අයිතියට..
ඊයේ (12) පැවති මාධ්‍ය හමුවේ දී විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටියේ කසළ මඟින් විදුලිය නිපදවීමේ ව්‍යපෘතියක් ආරම්භ කර ඇති අතර එය ලබන 17 වැනි දින අගමැති සුරතින් ජාතියට දායාද කරන බවය. “අද වනවිට සමස්ත දිවයිනටම කසළ විශාල ගැටළුවක් වෙලා තියෙන්නේ. කසල ප්‍රශ්නයට ස්ථිරසාර විසදුමක් සමගින්ම කසල වලට ආර්ථිකමය වටිනාකමක් එකතු…
චීනය BBC ලෝක පුවත් සේවයේ විකාශනය තහනම් කරයි – කොරෝනා වයිරසය ගැන ‘ව්‍යාජ ප්‍රවෘත්ති’ පල කිරීම ඊට හේතුවයි.
චීනය BBC World News රට තුළ විකාශනය කිරීම තහනම් කර ඇති බව එහි රූපවාහිනී හා ගුවන් විදුලි නියාමකවරයා ඊයේ (11) නිවේදනය කළ බව BBC ප්‍රධාන පුවත් සේවය වාර්තා කරයි. ඒ කොරෝනා වයිරස් පිළිබඳ වාර්තා කිරීම සහ වාර්ගික සුළුතර උයිගර්වරුන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් චීනය බීබීසී විවේචනය කර තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය මාධ්‍ය නියාමක ඔෆ්කොම් විසින් එක්සත්…
මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-12) – ඊයේ ආසාදිතයින් 942 යි මරණ 04 යි
අද දින (12) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 942 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 3 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 939 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (11) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…
ප්‍රවීණ නළු ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වේ.
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලැබූ ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා ඊයේ (11) සන්ධ්‍යාවේ එම රෝහලේදී අභාවප්‍රාප්ත වූයේය. මිය යන විට 56 වන වියේ පසුවූ ජයලාල් රෝහණ මහතා දිගු කලෙක සිට උසස් පෙළ සිසුන්ට නාට්‍ය හා රංග කලාව විෂය ඉගැන්වූ අතර ඔහුගේ ගෝලයින් රාශියක් අදාළ ක්ෂේත්‍රයෙහි අද වෘත්තිකයින් වී සිටින අතර ඔහු…
මියන්මාර විරෝධතාවයේ වෙඩි වැදුනු කාන්තාව ජීවිතයත් මරණයත් අතර සටන් කරයි – කුමන්ත්‍රණයට එරෙහිව දස දහස් ගණනක් වීදි උද්ඝෝශණ වලට සහභාගී වෙයි.
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් හිසට වෙඩි වැදී ඇති කාන්තාවක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන්නේ යැයි BBC පුවත් සේවය වාර්තා කරයි. පසුබැසීම ප්‍රතික්ෂේප කළ විරෝධතාකරුවන්ට එරෙහිව අඟහරුවාදා පොලිසිය නයි පයි ටව් හි ජල කාලතුවක්කුව භාවිතා කර ඇත. රබර් උණ්ඩ භාවිතා කිරීමට පෙර අනතුරු ඇඟවීමේ වෙඩි අහසට වෙඩි තැබූ බව වාර්තා වන අතර වෛද්‍යවරු පසුව පවසා ඇත්තේ…
පොදු ස්ථාන ඉලක්ක කරගනිමින් නව මදුරු විශේෂයක් – වොල්බැකීයා බැක්ටීරියාව අන්තර්ගත මදුරුවන් පරිසරයට මුදා හැරීම ආරම්භ කරයි.
වොල්බැකියා බැක්ටීරියා අන්තර්ගත ඊඩ්ස් ඊඩිප්ටයි මදුරුවන් සාර්ථකව මුදාහැරීම තුළින් ඩෙංගු, චිකන්ගුන්යා, සිකා සහ කහ උණ වයිරස්වලට සම්ප්‍රේෂණය වීමට ඇති හැකියාව අවම කිරීම ලෝක මදුරු වැඩසටහන මගින් සිදු කරනු ලබන අතර පොදු ස්ථාන ඉලක්ක කරගනිමින් ලෝක මදුරු මර්දන වැඩසටහන විසින් වොල්බැකීයා බැක්ටීරියාව අන්තර්ගත මදුරුවන් පරිසරයට මුදා හැරීමේ වැඩපිළිවෙල යටතේ මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව…
මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-11) – ඊයේ ආසාදිතයින් 963 යි මරණ 05 යි
අද දින (11) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 963 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 8 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 955 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (10) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…
ජපන් – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතාව දියුණු කිරිමට එකඟ වේ
ජපානය හා ශ්‍රී ලංකාව කරුණු සමාලෝචනය කොට සමකාලීන වශයෙන් අදාළ වන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීම හා ආර්ථික සහයෝගිතාවය පුළුල් කිරීම සඳහා ජපන් හා ශ්‍රීලංකා තානාපති කාර්යාල ඉහළ නිළධාරීන් විසින් එකඟ වන ලදී. ඊයේ (10) දින අතථ්‍ය ලෙස පැවති වීඩියෝ සාකච්චාවේ ශ්‍රී ලංකා – ජපාන ප්‍රතිපත්ති සංවාදයේ දෙවැනි වටය විදේශ අමාත්‍යාංශ දෙකේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මට්ටමින්…
කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-10) – ඊයේ ආසාදිතයින් 976 යි මරණ 05 යි
අද දින (10) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 976 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 975 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (09) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. පසුගිය…
සාමාන්‍ය පෙළ විභාගය විභාගය අවසන් වීමෙන් පසු බස්නාහිර පළාත් පාසල් ආරම්භ කිරීමට තීරණය කෙරේ – මාර්තු 15 පාසල් ආරම්භය වේ.
පළමු ශ්‍රේණියේ සිට බස්නාහිර පළාතේ සියලු දිස්ත්‍රික්කවල පාසල් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව,සාමාන්‍යපෙළ විභාගය අවසන්වීමෙන් පසු මාර්තු 15 දින ආරම්භ කිරීමට කටයුතු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව මාර්තු 01 දා සිට 11 වන දා තෙක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, මාර්තු 15…