Headlines

    ලෝකයෙන් තුරන් වූ බවට ලෝක රතු දත්ත නාමවලියේ පවා සඳහන්ව තිබූ පඬු කරඳ හෙවත් “කෲඩියා සිලනිකා“ නම් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ ශාකය අධිවේගී මාර්ගයට බිලිවන ලකුණු? – පරිසරවේදීන් චෝදනා කරයි.

    ගම්පහ දාරළුව දුම්රිය ස්ථානයේ පිහිටි වන ලැහැබකින් හමුවූ පඬු කරඳ හෙවත් “කෲඩියා සිලනිකා“ නම් ගස පිහිටා ඇත්තේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටසේය. ලෝක රතු දත්ත නාමවලියේ පවා සඳහන්ව තිබූ මෙම ශාකය ඊයේ (08) දිනයේ මාර්ග සංවර්ධනයේදී එම ගස ඉවත් කිරීමට යන බවට සැලවීමත් සමග ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මියගේ මැදිහත්වීමෙන් එය…

    Read More

    දේශීය සිනමාව නඟාසිටුවීමට රජයෙන් සහන

    ඊයේ (08) පස්වරුවේ චිත්‍රපට නිෂ්පාදකයින්, අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හමුවිය. ඒ දේශීය සිනමා කර්මාන්තය වර්තාමානයේ පත්ව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහාය. ඒ අනුව දේශීය සිනමා කර්මාන්තය නඟාසිටුවීමට අවශ්‍ය සහන ලබාදීමට රජය එකඟතාව පළකර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග පැවති සාකච්ඡාවකදී එකඟතාව හිමිව…

    Read More

    සෑම කොවිඩ් -19 ආසාදිත පුද්ගලයෙකුටම ගිලන් ඇඳක් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තුළ ප්‍රතිකාර ලබා දෙනවා – වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි

    සෑම කොවිඩ් ආසාදිතයෙකුටම ගිලන් ඇඳක් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තුළ ප්‍රතිකාර ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කරයි. මේ වනවිට දිවයිනේ නන් දෙසින් කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් ලෙස දෛනිකව 600-800 අතර ප්‍රමාණයක් වාර්තා වූවත්, එම සෑම කොවිඩ් ආසාදිතයෙකුටම ගිලන් ඇඳක් සහිත පහසුකම් ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබාදීමට කටයුතු…

    Read More

    ලොවම ලෙඩ කරන ලොවටම පිළිලයක් වී තිබෙන ප්ලාස්ටික්

    වර්තමානය වනවිට අප රට පමණක් නොව මුළු ලොවම ලෙඩ කරන පිළිලක් වී තිබෙන්නේ ප්ලාස්ටික් සහ මයික්‍රෝප්ලාස්ටික් (Microplastics)ය. ඒ ජෛව අජෛව සියලු සංරචකයන්ට එකසේ බලපෑම් කරන බැවින් ය. මයික්‍රො ප්ලාස්ටික් ප්‍රධාන වශයෙන් ප්‍රාථමික හා ද්විතී­යික ලෙස පරිසරයට එකතු වන අතර ඒ දෙවිදියට නිකුත් වන ප්ලාස්ටික් පරිසරයේ පවතින්නේ කුඩු ලෙසය. “මයි‍ක්‍රො ප්ලාස්ටික් යනු ප්ලාස්ටික්වලින් කැඩුණු මිලිමීටර් 5ක්…

    Read More

    දකුණු අප්‍රිකාව Oxford-AstraZeneca කොවීෂීල්ඩ් එන්නත දීම අත්හිටුවයි.

    දකුණු අප්‍රිකාව, Oxford-AstraZeneca කොරෝනා මර්දන එන්නත ලබාදීම අත්හිටුවා තිබේ. ඒ එරටින් හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයට එරෙහිව එම එන්නතෙන් ලබාදෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පවසමින් දකුණු අප්‍රිකා බලධාරීන් මෙම තීරණය ගෙන ඇති හෙයිනි. එරට විශ්විවිද්‍යාලයක් විසින් පුද්ගලයන් 2,000 ක් පමණ යොදා ගනිමින් සිදු කරන ලද අධ්‍යනයකින් පසු සෞඛ්‍ය බලධාරීන් මෙම තීරණය ගෙන ඇති අතර ඇස්ට්‍රා…

    Read More

    කොළඹ සහ ගම්පහ සම්පූණයෙන් විවෘත වේ – කොවිඩ්–19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය.

    කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදෙකලා බව අද (08) උදෑසන 5.00 සිට හුදෙකලා බවින් ඉවත් කර ඇති බව කොවිඩ්–19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. ඒ අනුව බොරැල්ල පූගොඩ මිනුවන්ගොඩ අම්බලන්තොට උප ප්‍රදේශ කිහිපයක් හුදෙකලාව ඉවත් කර ඇති අතර මෙ සමග අද (08) සිට කොළඹ…

    Read More

    කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-08) – ඊයේ ආසාදිතයින් 772 යි මරණ 05 යි

    අද දින (08) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 772 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඔවුන් සියළුම දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (07) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 245 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 214…

    Read More

    කොවිඩ් හමුවේ දියවැඩියා අභියෝගය ජයගන්නේ කෙලෙසද?

    ශ්‍රී ලංකාවේ වාර්ෂිකව වැඩිවෙමින් පවතින බෝ නොවන රෝග අප රටෙහි සිදුවන මරණ සහ රෝගාබාධ යන දෙකටම ප්‍රධාන හේතුවයි. ශ්‍රී ලංකාවේ බහුලතම බෝ නොවන රෝග හතරෙන් ඒකක් ලෙස දියවැඩියාව හදුනාගෙන ඇත. මෙලෙස දියවැඩියාව වර්තමානය වන විට ජනතාව අතර බහුලව ව්‍යාප්ත වීම හේතුවෙන් ඒම රෝගය පිළිබද වැඩි අවදානයක් යොමු කරමින් සෑම වසරකම ලෝක දියවැඩියා දිනය නොවැම්බර් 14…

    Read More

    ලංකාවේ වැඩිම ටෙලි නාට්‍ය ගණනක් රඟපෑ නිළිය, මියුරි සමරසිංහ දැයෙන් සමුගනී

    ප්‍රවීණ ටෙලි නාට්‍ය නිළි මියුරි සමරසිංහ ඊයේ (06) සිය ජීවිතයෙන් සමුගත්තාය. 1939 මාර්තු 15 වන දින මොරටුවේ උපත ලැබු ඇය මියයන විට 81 වන වියෙහි පසු අතර අවසන් කාලයේ ඇය පිළිකා රෝගයෙන් පීඩා විදින ලදී. ඇය මොරටුව ශුද්ධවූ රෝසරි කතෝලික පාසලෙන් හා කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා අවුරුදු 14 දී ජයන්ත අල්ගමගේ මඟ පෙන්වීම යටතේ…

    Read More

    මියන්මාර හමුදා කුමන්ත්‍රණයෙන් පසු එරට සිදු වූ පළමු විශාල වීදි විරෝධතා මධ්‍යයේ එරට හමුදාව විසින් මියන්මාරයේ වැසියන්ට අන්තර්ජාල ප්‍රවේශය අවහිර කරයි.

    සඳුදා (01) කුමන්ත්‍රණයට එරෙහිව එරට විශාලතම රැලියට තවමත් දහස් සංඛ්‍යාත ජනතාවක් එක්වීම නිසා මියන්මාරයේ හමුදා පාලකයින් රටේ අන්තර්ජාලය වසා දමා තිබේ. කුමන්ත්‍රණයකින් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජයෙන් හමුදාව බලය ලබා ගත් දා සිට පළමු වීදි පෙලපාලිවලට දහස් සංඛ්‍යාත ජනතාවක් විරෝධය දැක්වීම නිසා මියන්මාර බලධාරීන් ඊයේ (06) අන්තර්ජාල සම්බන්ධතාවය සීමා කර තවත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි…

    Read More