Headlines

    දවසේ කොරෝනා වාර්තාව (2021-jan-25) – ඊයේ ආසාදිතයින් 843 යි මරණ 03 යි

    අද දින (25) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 883 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 02 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 841 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (24) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා…

    Read More

    ප්‍රදේශ 10ක් හුදෙකලා බවින් ඉවතට – තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ.

    අද (25) දින උදෑසන 6 සිට ග්‍රාම නිළධාරී වසම් 3ක් හුදකලා කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව, i. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැක්කොණිය ගම්මානය.ii. පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාමනිලධාරී වසම්. හුදෙකලා කල බව…

    Read More

    කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු හෙට.

    ”ඇවිදින පුස්තකාලය” යන විරුදාවලිය ලත් කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු හෙට (25) ප.ව 5.00 ට සිදු කෙරෙනු ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව අද (24) පෙ.ව 10.00 සිට හෙට ප.ව 3.30 දක්වා ඒ මහතාගේ දේහය මහජන ගෞරවය උදෙසා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි….

    Read More

    දවසේ කොරෝනා වාර්තාව (2021-jan-24) – ඊයේ ආසාදිතයින් 724 යි මරණ 280 දක්වා ඉහල යයි.

    අද දින (24) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 724 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 09 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිත පුද්ගයින් වන අතර සෙසු 715 දෙනා දේශීයව හදුනාගත් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (23) දේශීයව හදුනාගත් ආසාදිතයින් 715 දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ. පසුගිය පැය 24 තුළ ශ්‍රී…

    Read More

    හෙට සිට විවෘත වන බස්නාහිර පාසල්

    2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා හෙට (25) බස්නාහිර පළාතේ පාසල් විවෘත අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය. මෙහි දී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් වෙනුවෙන් හුදෙකලා කල ප්‍රදේශ හැර බස්නාහිර පළාතේ අනෙකුත් ප්‍රදේශ වල පාසල් 907ක් හෙට (25) සිට ආරම්භ කිරීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ…

    Read More

    අයි.පී.එල්. 2021 ට පෙර රාජස්ථාන් රෝයල්ස් කුමාර් සංගක්කාරව එම කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස පත් කරයි.

    2021 I.P.L ආරම්භයට පෙර අයි.පී.එල්. ශූර රාජස්ථාන් රෝයල්ස් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා මේරිලෙබෝන් ක්‍රිකට් සමාජයේ වත්මන් ප්‍රධානී කුමාර් සංගක්කාර මහතා ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස පත් කර තිබේ. රාජස්ථාන් රෝයල්ස් ඕස්ට්‍රේලියානු පුරාවෘත්තය සහ ඔවුන්ගේ හිටපු නායක ස්ටීව් ස්මිත් සමඟ වෙන්වීමට තීරණය කළ දිනයක මෙම පියවර ගෙන තිබේ. රාජස්ථාන් පදනම් කරගත් ඡන්ද බලය විසින්…

    Read More

    දවසේ කොරෝනා වාර්තාව (2021-jan-23) – ඊයේ ආසාදිතයින් 787 යි මරණ 02 යි

    අද දින (23) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 787 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 3 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගයින් වන අතර සෙසු 784 දෙනා දේශීයව හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (22) දේශීයව හදුනාගත් ආසාදිතයින් 784 දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ. පසුගිය පැය…

    Read More

    Covid-19 එන්නත් ලබා දීමේ පෙරහුවක් අද (23) කොළඹ දී

    අද දින (23) එන්නත් කිරීමේ අභ්‍යාස කොළඹ තදාසන්න ප්‍රදේශ දෙකක් වන පිලියන්දල ප්‍රාදේශිය රෝහල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ රාගම ශික්ෂණ රෝහල යන ස්ථාන වල දී සිදු මෙම පෙරහුරු සිදු කෙරෙන බව සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා ඊයේ (22) ප්‍රකාශ කළේය. කොරෝනා වෛරසය මේ වන විට පුද්ගලයින් 278 දෙනෙකු මරණයට පත්ව ඇති අතර තහවුරු…

    Read More

    කොවිඩ් -19 ට එරෙහි කෝවිෂීල්ඩ් එන්නත ශ්‍රී ලංකාවේ හදිසි භාවිත අනුමත කිරීම ඉන්දියාව සාදරයෙන් පිළිගනී.

    ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන කෝවිෂීල්ඩ් එන්නත සඳහා ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය අනුමත කිරීම ඉන්දියාව විසින් පිළිගෙන තිබේ. නේපාලය, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින දැනටමත් අසල්වැසි පළමු ප්‍රතිපත්තියට සමගාමීව ඉන්දියාවේ COVID-19 එන්නත් ප්‍රදාන ආධාර යටතේ ලබාගෙන ඇත. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත හදිසි ලෙස භාවිතා කිරීම සඳහා ජාතික නියාමන අධිකාරිය විසින් නියාමන අවසරයක් ලබා දී ඇති…

    Read More

    ඉන්දියාවේ COVID-19 එන්නත් නිෂ්පාදන මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන් පස් දෙනෙකු මිය යයි.

    ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන ඉන්දියාවේ සේරම් ආයතනයේ ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇතැයි ඉන්දීය බලධාරීහු පවසති. COVID-19 එන්නත් නිෂ්පාදනය වැඩි කිරීම සහ අනාගත වසංගත සඳහා සමාගම වඩා හොඳින් සූදානම් බව සහතික කිරීම සඳහා දැනට ඉදිකර ඇති ගොඩනැගිල්ලක් හරහා ගින්න හටගෙන තිබේ. COVID-19 එන්නත් නිපදවීමට ගින්නෙන් කිසිදු බලපෑමක් සිදු නොවන බව…

    Read More