Headlines

    දවසේ කොරෝනා වාර්තාව (2021-jan-22) – ඊයේ ආසාදිතයින් 887 යි මරණ 02 යි

    අද දින (22) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 887 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 13 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 873 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (21) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා…

    Read More

    කොවිඩ් කඳවුරේ කුමාරිය….

    දැරියක මල්වරවීම අතිශය ස්වාභාවික ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් පමණක්මය.නමුත් කොවිඩ් කදවුරක තම මව සමග තනිව සිටි දැරියක මල්වරවීම.ඒකනන් මාරය.මාරම මාරය. එය සැබවින්ම සිදුවුවක්දැයි ඔබට සිතෙනු ඇත.අද කොවිඩ් කදවුරට මගුල් දවසකි.කදවුර භාර ප්‍රධාන වෛද්‍ය තුමියත්,මේට්‍රන් මහත්මියත් ගවුන් තොරන්නට දුවයි,හෙද නිලදාරි මහත්ම මහත්මින් ඇයව නැහැවිමට නැකැත් සැදිමට නැකත්කරැවන් සෙවිමට යුහුසුලුවය.ඒ අස්සේ මටද ඇමතුමකි ඒ Janaka Prasanna මල්ලිගෙන්ය.ඒ මල්ලි…

    Read More

    දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදෙකලා බවින් ඉවතට – තවත් ග්‍රාම නිලධාරී වසමක් හුදෙකලා කෙරේ.

    කාත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම නිලයධාරී වසම් 8ක් සහ බණ්ඩාරගම අටලුගම ග්‍රාම නිලධාරී වසම් 2ක් ද මොණරාගල, බඩල්කුඹුර අළුපොත ග්‍රාම නිලධාරී වසම ද ඊයේ (21) සවස 6 සිට හුදෙකලා බවින් ඉවත් කර ඇති බව කොවිඩ්–19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. ඒ අනුව, කාත්න්කුඩි පොලිස් වසම165 කාත්න්කුඩි ග්‍රාම…

    Read More

    පානදුර ප්‍රදේශ කිහිපයකට අද පැය 8 ක ජල කප්පාදුවක්

    පානදුර ජල සම්පාදන ක්‍රමය මගින් ජලය සැපයෙන පානදුර නගර සභා සීමාව හා කෙසෙල්වත්ත ප්‍රදේශය හැර අනෙකුත් ප්‍රදේශීය සභා සීමා වලට අද (21) රාත්‍රී 8 සිට පුරා පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනු ලබයි. තවද වාද්දූව ප්‍රදේශයේ කොටසකට ද අද රාත්‍රී 8 සිට ජල සැපයුම අත්හිටවන බව ජල…

    Read More

    දවසේ කොරෝනා වාර්තාව (2021-jan-21) – ඊයේ ආසාදිතයින් 770 යි මරණ 01 යි

    අද දින (21) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 770 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 02 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 768 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (20) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා…

    Read More

    Covid-19 නිසා වසා දැමූ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල අද සිට සංචාරකයන්ට විවෘත වේ.

    Covid-19 වසංගතයේ පළමු රැල්ලත් සමඟ රටේ ඇති වූ තත්වය හමු වේ ඉකුත් වසරේ මාර්තු 17 වැනි දා සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල සංචාරකයින් සඳහා වසා දමන ලදී. එහෙත් මාස 10 කට පසු එනම් අද (21) දින සිට කටුනායක හා මත්තල ගුවන්තොටුපලවල් යළි සංචාරකයි සඳහා විවෘත කෙරුණි. ඒ අනුව පැමිණෙන සියළු සංචාරකයින් හා සෙසු මගීන් වෙන්…

    Read More

    දවසේ කොරෝනා වාර්තාව (2021-Jan-20) – ඊයේ ආසාදිතයින් 669 යි මරණ 03 යි

    අද දින (20) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 669 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 09 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 660 දෙනා දේශීයව හදුනාගත් පුද්ගලයින් බව ජාතික කොරෝනා මර්ධන මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (19) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    ලංකාවට එවන කොවිඩ් – 19 එන්නත් තොගය සූදානම් – ඉන්දියාව දන්වයි

    ඉන්දීය දේශීය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඉදිරි සති හා මාස වලදී හවුල්කාර රටවල් සඳහා ඉන්දියාව විසින් කොවිඩ් -19 එන්නත ලබා දෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් යන රටවලට බදාදා (20) සිට ආධාර යටතේ කොවිඩ් -19 එන්නත ලබා දෙන බව ඉන්දියාව අඟහරුවාදා (19) නිවේදනය කළේය. එන්නත් සැපයීම සඳහා ශ්‍රී…

    Read More

    ‘දේශීය පැණියක්’ නිෂ්පාදනය කළ බව කියන ධම්මික බණ්ඩාර මහතාට, එම පැණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මූලයට පූජා කිරීම සඳහා අවසර නොදීමෙන් ඇති වූ නොසන්සුන් සහ තර්ජනාත්මක හැසිරීම දැක්වෙන වීඩියෝව..

    කොරෝනා රෝගය සාර්ථකව මර්දනය කිරීම සඳහා ‘දේශීය පැණියක්’ නිෂ්පාදනය කළ බව කියන ධම්මික බණ්ඩාර මහතාට, එම පැණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මූලයට පූජා කිරීම සඳහා අවසර නොදීමෙන් ඇති වූ නොසන්සුන් සහ තර්ජනාත්මක හැසිරීම දැක්වෙන වීඩියෝවක් බොහෝදෙනෙකුගේ අවධානයට යොමුව තිබේ. බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලෙස සැලකෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේ, අනුරාධපුරයේ මහමෙවුනා…

    Read More

    ආචාර්ය නෝබර්ට් ජේ. මයර් මාව හැඳින්නුවේ මැෂින්ගන් ස්පීකර් කියල.මානව ශිෂ්ටාචාරයට ප‍්‍රබුද්ධතාව ගෙනාවෙ සාහිත්‍යයටත් වඩා නාට්‍ය හා සිනමාවයි.

    රූපනයට ගැහැනියෙක් මිනහෙක් කරන්නත් පුළුවන්. – ජයන්ත චන්ද්‍රසිරි (ප‍්‍රවීන නාට්‍ය සහ සිනමාවේදී) ඇඳිරි නීතිය මධ්‍යයේ ගෙවී ගිය පසුගිය දෙසතිය, අපට කලාවේ සමහර දේ සහ සමහර පුද්ගලයන් පිළිබඳව නැවත සිතා බලන්නට පෙළඹවූ කාලයක් විය. ඊට එක් හේතුවක් වූයේ සමහර කලාකරුවන්ගේ සමහර නිර්මාණ අපට යළි යළිත් දකින්නට ලැබීමය. ”දඬුබස්නාමානය”ඒ අතර එක් නිර්මාණයක් පමණක් නොවේ. එය තම ජීවිත…

    Read More