Headlines

    මිනිස් රැකවරණය නොමැති කම්බිලි දේවතා අනුහස් ඇතිහඳපාන්විල පුරා විද්‍යා උරුමය

    වැසි සමයේ පුරාවිද්‍යා බිම දුපතක් බවට පත්වේ ක‍්‍රි පූ දෙවන සියවසේ ඉදිකිරීම්වල නටඹුන් අනාරක්ෂිතවේ හඳපාන්විල ස්වාභාවික විල්ලූව හා බැඳි ජන ජීවිතය පිළිබඳ දෙසතියකට පෙර තැබූ සටහන ඔබේ මතකයේ ඇතැයි සිතමි. හඳපාන්විල විල්ලූව යනු වැසි කාලයේදී මහවැලි නදිය දෙගොඩ තලා යමින් පෝෂණය කරන සොබාදහම් මාතාව විසින් අපට පිරුණැමූ අපූර්ව සම්පතකි. ශ‍්‍රී ලංකා භූමිය සතු මුහුදු මට්ටමේ…

    Read More

    ජලගැලූම් නිම්න ජාතික උද්‍යානය දෙකඩ කර වැලි නිධි වලට ඉව ඇල්ලීම

    2020/12/20 දිවයින ඉරිදා ලිපිය පීඩිත ජනතාවකට සංවර්ධනය යන වචනය පවා මිහිරිය. එවැනි විටෙක කූඨ පාලකයන් තම හිතැඟි ඉටුකර ගැනීමට තොරොම්බල් කරන ලාභම වචනය බවට පත්වන්නේද සංවර්ධනයයි. කලකදී නම් එය දේශපේ‍්‍රමී විය. නමුත් දැන් එය සංවර්ධනය වී ඇත. පීඩිතයන් ගොනාට ඇන්ඳු මේ ඇන්දවිල්ලට හසුවන අලූත්ම ඉලක්කය වී ඇත්තේ ජලගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට සංවර්ධනයේ නාමයෙන් අත තැබීමය….

    Read More

    ධම්මික බණ්ඩාර කොරෝනා ඖෂධයට අනුමැතිය ඉල්ලා නෑ

    කොරෝනා මෛරසය මර්දනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හදුන්වා දී ඇති ඖෂධය අනුමැතිය සදහා යොමු කර ඇත්තේ වෙනත් වෛද්‍යවරයෙකුගේ නමින් බව වාර්තා වෙයි. ඊට හේතු වී ඇත්තේ ධම්මික බණ්ඩාර මහතා මෙරට ලියාපදිංචි වෛද්‍යවරයෙකු නොවීමයි. අදාල ඖෂධය මේ වන විට අවසන් පරීක්‍ෂණවලට යොමු කර ඇති අතර එහි අවසන් වාර්තාව එළැඹෙන 18 වැනිදා වන විට ලබා…

    Read More

    55 පැන්නොත් ජනාධිපතිවරණය තරග කරන්න බෑ

    ඉදිරියේදී ගෙන ඒමට සූදානම් වන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරණයට තරග වැදීම සදහා වයස අවුරුදු 55 න් නොඉක්මවිය යුතු බවට වගන්තියක් ඇතුළත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ. අද අරුණ පුවත්පත වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම උපරිම වයස් සීමාව අවුරුදු 55 ක් ලෙස නිශ්චිත කිරීමට යෝජනා වී ඇති බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය…

    Read More

    ලංකාව අවදානමේ.. රට තුල කොරෝනා ව්‍යාප්තියක්

    ශ්‍රී ලංකාව තුළ නැවත වතාවක් කොරෝනා ව්‍යාප්තියක් ඇති වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි. එම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය වන වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය පවසන්නේ ශ‍්‍රී ලංකාව අද වන විට ඇත්තේ අවදානම් තත්ත්වයක බවයි. ජනතාව අද හැසිරෙන සහ ක්‍රියාත්මක වන ආකාරය මත රෝගයේ අනාගත ගමන් මග තීරණය වනු ඇතැයි ද ඇය සඳහන් කරන්නීය….

    Read More

    දඹුල්ලේ 20යි.. කොළඹ 260යි.. ආණ්ඩුවේ ගජමිතුරැ ව්‍යාපාරික උගුලක්..

    දඹුල්ල, කැප්පෙටිපොල, නුවරඑළිය, බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳසැල් හි රු. 20 සිට රු. 40 දක්වා වන එළවළු කිලෝවක් කොළඹ රු. 260 කටවත් ගන්න බැරි වීම රජයේ අසමත් කම පෙන්වන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය. ආණ්ඩුව කොළඹ ට රැගෙන එන එළවළු තොග ජනතවා අතර විකිණීම පොලීසිය යොදා වලක්වනවා. මාතලේ, දඹුල්ලේ අදත් එළවළු තොග…

    Read More

    ලංකාවට කොරෝනා එන්නත එන දිනය හා මිල ගණන් මෙන්න..

    කොරෝනා වයිරස සඳහා එන්නතක් හෝ එන්නත් කිහිපයක් ලබන අවුරුද්දේ මැද භාගය පමණ වන විට ජනතාව සදහා සූදානම් වූ ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. නමුත් එම එන්නතක් ලබා ගත්තද එහි ප‍්‍රතිශක්තිකරණය රඳා පවතිනු ඇත්තේ වසරක් හෝ වසර එකහමාරක් පමණ කාලයකට පමණක් බව මෙතෙක් කරන ලද පරීක්ෂණ වලින් හෙලිවී ඇතැයිද…

    Read More

    බැසිල් එහෙම ලැජ්ජ නැති වැඩක් කරන එකක් නෑ..

    බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව පිවිසීමට තමන්ගේ කිසිදු විරෝධයක් නැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. නමුත් තමන්ගේ විරෝධතාවය ඇත්තේ ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව පිවිසීම සම්බන්ධයෙන් බවද ඔහු පැවසීය. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඒමට කිසිදු අදහසක් නැතැයි තමන් හා පැහැදිලිව ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කළේය. බැසිල් රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය අතහැර ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවට පැමිණිය…

    Read More

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට..?

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව වෙත පැවරීමේ සූදානමක් සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තා ගැන ප්‍රශ්න කරමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ජී නිරෝෂන් මහතා විසින් සියලු ජනමාධ්‍ය වෙත පිටපත් ද සහිතව නිකුත් කර ඇති එම ලිපිය මෙසේය. ජනාධිපතිතුමා,ජනාධිපති ලේකම් කාර්යාලය,කොළඹ 01. ගරු…

    Read More

    සදුදා ඇදිරි නීතිය ඉවතට..? මෙවර වෛරසය භයානකයි

    බස්නාහිර පළාතේ දැනට පනවා ඇති ඇඳිරි නීතිය එළඹෙන සදුදා දිනයෙන් පසු ඉවත් කිරීමට වැඩි ඉඩකඩක් ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. රට විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා පැහැදිලිව උපදෙස් දී ඇතැයිද ඔහු කියා සිටියේය. සඳුදා පෙරවරු 5 වන විට ඇඳිරි නීතිය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන් බව…

    Read More