Headlines

    මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශපත්‍ර තැපෑලට

    2020 අ.පො.ස සාමාන්‍ය පෙළ (O/L Exam) විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශපත්‍ර තැපෑලට යොමු කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, කොළඹ හා ශ්‍රී ජයවර්ධපුර අධ්‍යාපන කලාපවල විදුහල්පතිවරුන්ට එම විභාග ප්‍රවේශ පත්‍ර අද දිනයේ විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාවට පැමිණ ලබා ගත හැකි බවයි. අද…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-16) – ඊයේ ආසාදිතයින් 774 යි මරණ 06 යි

    අද දින (16) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 774 දෙනෙකු හදුනාගෙන ඇති අතර එම සියළුදෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (15) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 208 ක් ලෙස දැක්වේ. කොළඹ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 179 ක්…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-15) – ඊයේ ආසාදිතයින් 802යි මරණ 07 යි

    අද දින (15) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 802 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් එක් පුස්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයෙකු වන ඉතිරි ආසාදිතයින් 801 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (14) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-14) – ඊයේ ආසාදිතයින් 796 යි මරණ 06 යි

    අද දින (14) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 796 දෙනෙකු හදුනාගෙන ඇති අතර එම සියළුදෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (13) දිනය තුළ පමණක් පුද්ගලයින් 7,457 දෙනෙකුට එන්නත ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය. ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 186,654 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ්…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-13) – ඊයේ ආසාදිතයින් 940 යි මරණ 05 යි

    අද දින (13) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 940 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 4 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 936 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (12) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්වාර්තා වන අතර…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-12) – ඊයේ ආසාදිතයින් 942 යි මරණ 04 යි

    අද දින (12) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 942 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 3 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 939 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (11) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    ප්‍රවීණ නළු ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වේ.

    හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලැබූ ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා ඊයේ (11) සන්ධ්‍යාවේ එම රෝහලේදී අභාවප්‍රාප්ත වූයේය. මිය යන විට 56 වන වියේ පසුවූ ජයලාල් රෝහණ මහතා දිගු කලෙක සිට උසස් පෙළ සිසුන්ට නාට්‍ය හා රංග කලාව විෂය ඉගැන්වූ අතර ඔහුගේ ගෝලයින් රාශියක් අදාළ ක්ෂේත්‍රයෙහි අද වෘත්තිකයින් වී සිටින අතර ඔහු…

    Read More

    මියන්මාර විරෝධතාවයේ වෙඩි වැදුනු කාන්තාව ජීවිතයත් මරණයත් අතර සටන් කරයි – කුමන්ත්‍රණයට එරෙහිව දස දහස් ගණනක් වීදි උද්ඝෝශණ වලට සහභාගී වෙයි.

    මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් හිසට වෙඩි වැදී ඇති කාන්තාවක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන්නේ යැයි BBC පුවත් සේවය වාර්තා කරයි. පසුබැසීම ප්‍රතික්ෂේප කළ විරෝධතාකරුවන්ට එරෙහිව අඟහරුවාදා පොලිසිය නයි පයි ටව් හි ජල කාලතුවක්කුව භාවිතා කර ඇත. රබර් උණ්ඩ භාවිතා කිරීමට පෙර අනතුරු ඇඟවීමේ වෙඩි අහසට වෙඩි තැබූ බව වාර්තා වන අතර වෛද්‍යවරු පසුව පවසා ඇත්තේ…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-11) – ඊයේ ආසාදිතයින් 963 යි මරණ 05 යි

    අද දින (11) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 963 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 8 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 955 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (10) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    සාමාන්‍ය පෙළ විභාගය විභාගය අවසන් වීමෙන් පසු බස්නාහිර පළාත් පාසල් ආරම්භ කිරීමට තීරණය කෙරේ – මාර්තු 15 පාසල් ආරම්භය වේ.

    පළමු ශ්‍රේණියේ සිට බස්නාහිර පළාතේ සියලු දිස්ත්‍රික්කවල පාසල් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව,සාමාන්‍යපෙළ විභාගය අවසන්වීමෙන් පසු මාර්තු 15 දින ආරම්භ කිරීමට කටයුතු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව මාර්තු 01 දා සිට 11 වන දා තෙක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, මාර්තු 15…

    Read More