ගෝලීයව සිදුවන භූ කම්පන ගැන මෙරට භූ විද්‍යා අංශයේ අවධානයට
ගෝලීයව සිදුවන භූ කම්පන ගැන මෙරට භූ විද්‍යා අංශයේ අවධානයට මෑතකදී සිදු වූ භූ කම්පන වලින් මෙරටට ඍජු බලපෑමක් නැතත් භූ කම්පන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය පවසයි. සුමාත්‍රා දූපත් ආශ්‍රිතව භූ කම්පනයක් සිදු වුව හොත් එහි බලපෑම මත මෙරටට සුනාමි වැනි තත්වයක් ඇති විය හැකි බව එම කාර්යාංශය සදහන්…