Headlines

    ඩයනා කුමරියගේ මංගල ඇඳුම මහජන ප්‍රදර්ශනයට..

    මුළු ලොවක් ආදරය කළ ඩයනා කුමරියගේ මංගල ඇඳුම මහජන ප්‍රදර්ශනය කරන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මීට වසර 40 කට පෙර සැරසී සිටි ඇයගේ මංගල ඇඳුම කෙන්සිංටන් මාළිගයේදී මහජනතාවට ප්‍රදර්ශනය කරන බවයි. මෙම මංගල ඇඳුම ඩයනා කුමරියට වයස අවුරුදු 60ක් සපිරීමට මාසයකට පෙර කේම්බ්‍රිජ් හා සසෙක්ස් ආධිපාදවරියන් විසින් කුලියට දී ඇති…

    Read More

    ප්‍රදේශ කිහිපයකට මහ වැසි – දැඩි අවධානයකින් පසු වන ලෙස ජලාශ ආශ්‍රිත ජනතාවට දැනුම් දෙයි..

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මහ වැසි ඇඳහැළුණු අතර ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. එහි අගය මි.මී. 311.5 ක් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර ඇඳහැළුණු මහ වැසි හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි පාරිභෝගිකයින් 44,000 කට විදුලි සැපයුම ඇනහිට ඇති බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එම…

    Read More

    අද කාළගුණය -ප්‍රදේශ කිහිපයකට මි.මි. 150 ඉක්ම වූ තද වැසි ..

    දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය අද (04) දිනය තුළ ද තවදුරටත් පවතිනු ඇතැයි, බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන බවයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…

    Read More

    කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා..

    කොළොන්නාව නගර සභා සීමාව, මොරගස්මුල්ල, රාජගිරිය සහ රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රදේශයේ දක්වා ප්‍රධාන මාර්ගය හා අතුරු මාර්ගවල ජල සැපයුමට ඇනහිට ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේය. ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම් ඇනහිටීම හේතුවෙනි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, මෙම තත්වය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගනිමින් ඇති බවයි.

    Read More

    එන්නත් බෙදා හැරීමට ඇමෙරිකාව සූදානම්..

    ඇමෙරිකාව සතු කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 80ක් ගෝලීයව බෙදා හැරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇමරිකාව සතු අතිරික්ත එන්නත් මෙලෙස බෙදා හැරීමට සැලසුම් කර තිබෙන බවයි. ඒ අනුව ෆයිසර් , බයෝටෙක්, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 20 ක් සහ ඇස්ට්‍රසෙනෙකා මාත්‍රා මිලියන 60ක් එලෙස බෙදා දීමට…

    Read More

    අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනය..

    ලංකා සතොස, සමූපකාර තොග වෙළඳ සංස්ථාව හා පළාත් සභා යටතේ වන සියලුම සේවා සහ සෞඛ්‍ය සේවයට අදාල සියලු සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම අති විශෙෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේ වන අතර එම ගැසට්…

    Read More

    ප්‍රදේශ කිහිපයකට මහ වැසි – දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අනතුරු ඇඟවීම්..

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මහ වැසි ඇඳහැළුනු අතර ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එහි අගය මිලිමීටර් 326.5ක් ලෙස සටහන් වී තිබූ බවයි. තව ද පස්යාල, දන්සල් වත්ත ප්‍රදේශයට මිලිමීටර් 287ක්, හොරණට මිලිමීටර් 244.5ක් ලෙස සටහන්ව තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

    Read More

    ව්‍යාපාර හා පුද්ගලයින්ට සහන ණය යෝජනා ක්‍රමයක්..

    කොවිඩ් – 19 හේතුවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් වෙනුවෙන් සහන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව සෙසු බැංකුවලට උපදෙස් දී ඇති බව වාර්තා වේ. එහි දී මහ බැංකුව දැනුම් දී ඇත්තේ, රැකියා අහිමි වීම, ආදායම් මාර්ග අහිමි වීම, වැටුප් හෝ විකුණුම අඩු වීම, ව්‍යාපාර වසා දැමීමේ ජන දුෂ්කරතා සැලකිල්ලට ගෙන ණය…

    Read More

    දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 14 දක්වා දීර්ඝ කෙරේ..

    දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 14  සඳුදා අලුයම  4 .00 දක්වා දීර්ඝ කළ බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. යුද හමුදාපතිවරයා සදහන් කළේ, කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි මස 14 වන දින අලුයම 4 දක්වා…

    Read More

    මිල අඩු කළ ලුණු කුඩු අද සිට සතොසෙන්..

    අද (01) දින සිට ලුණු කුඩු මිල අඩු කර තිබෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව අඩු කළ මිල ගණන්වලට දිවයින පුරා පිහිටි සතොස වෙළඳසැල් හරහා ලුණු කුඩු පැකට් ලබාගත හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය. එහි දී රුපියල් 60 ට අලෙවි කළ ලුණු කුඩු පැකට් එකක නව මිල වන්නේ රුපියල් 34ක්…

    Read More