ColomboBuzz
ලබන 14 වැනිදා අලුයම 4 ට සංචරණ සීමා ඉවතට – යුද හමුදාපති..
ලබන 14 වැනිදා අලුයම 4 ට සංචරණ සීමා ඉවත්කරන බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ, ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට නියමිත බවට සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි. ඒ අනුව ජූනි…
ගර්භනී මව්වරුන්ට කොරෝනා මර්දන එන්නත් දීම අද සිට..
ගර්භනී මව්වරුන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද(09) සිට ආරම්භ විය. විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ, කොරෝනා ආසාදනය වී පසුගිය සති කිහිපයේ ගර්භනී මව්වරුන් කිහිපදෙනෙකු මිය යාමත් සමග ඔවුන්ට එන්නත්කරණය සිදු කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ බවයි. ඒ අනුව ගර්භනී මව්වරුන්ගේ කැමැත්ත විමසා මෙම එන්නත්කරණය සිදු කෙරෙන බව පවුල්…
අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළට – අදත් ඇතැම් ස්ථානවලට තරමක තද වැසි..
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 172,132 ක් තවදුටත් පීඩාවට පත්ව සිටින අතර විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා ඇතැයි පුද්ගලයින් සංඛ්‍යාව 5කි. ඒ අනුව මේ වනවිටත් පුද්ගලයින් 2,689 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බවත්, තවත්…
සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට..
චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් ගුවන් යානයක් අද (09) අලුයම 5ට පමණ කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබේ. ඒ අනුව එම එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත ලොරිරථ මඟින් ප්‍රවහනය කිරීම සිදු කර ඇත. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ, එම එන්නත් තොගයත් සමග මෙරටට ලැබුණු සයිනොෆාම් එන්නත් ප්‍රමාණය මිලියන…
ලිලී කුමරියට රජ මාළිගයෙන් සුබ පැතුම්..
හැරි – මේගන් යුවළ සිය දෙවන දරුවාගේ උපත ප්‍රකාශයට පත් කිරීමෙන් පසු දෙවන එළිසබත් මහ රැජිණ ඇතුළු රජ පවුලේ සාමාජිකයින් බෙහෙවින් සතුටට පත් වූ බව බකිංහැම් මාළිගය නිවේදනය කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය සිකුරාදා (04) කැලිෆෝනියාවේ සැන්ටා බාබරාහි රෝහලකදී මේගන් කුමරිය සිය දෙවන දරුවා ලෙස බිළිඳියක ප්‍රසූත කර ඇති අතර හැරි - මේගන්…
ලෝක සාගර දිනය අදයි..
ලෝක සාගර දිනය අදට (08) යෙදී තිබේ. මෙවර එහි තේමාව වී ඇත්තේ “සාගර ජීවිතය සහ ජීවනෝපාය” යන්නයි. මේ මුළු පෘථිවි ගෝලයෙන් ගොඩබිමට හිමි වන්නේ 29% ක් වැනි ඉතා කුඩා ප්‍රමාථයක් වන අතර අනෙක් 71 % ආධිපත්‍ය ජල ගෝලයට හිමිව තිබේ. නමුත් එතරම් ජලයක් මේ පෘථිවි තලය මත තිබුණත් මිනිස් පරිභෝජනයටගත හැක්කේ 0.3% ක් තරම් අඩු…
වැසි තත්ත්වයේ වැඩිවීමක්..
දිවයිනේ නිරිත දිග කොටසේ අද(08) සහ හෙට(09) දින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි බවයි. ඒ අනුව ගාල්ල, මාතර, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි වයඹ…
ප්‍රංශ නාවික හමුදා සාමාජිකයින් යාලට..
දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදා සමාජිකයින් අද (8) යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වන බව සංචාරක සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේය. ඒ, ප්‍රංශ තනාපති කාර්යාලය මෙරට විදේශ අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලිමකට අනුවයි. ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ , ඔවුන්ගෙන් 101 දෙනකු යාල වනෝද්‍යානයේ ද 86 දෙනෙකු උඩවලව ජාතික වනෝද්‍යානයේද, 235 දෙනෙකු හබරණ ප්‍රදේශයේ…
කුළුණු මත අධිවේගයේ ඉදිකිරීම් අද ඇරඹේ..
නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත සකසන නව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අද (07) ආරම්භ විය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිට සූම් තාක්ෂණය ඔස්සේ එහි සමාරම්භක උත්සවය පැවැත් වුණි. ඉදිකිරීමට සැලසුම් කර ඇති නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත අධිවේගී මාර්ගය මංතීරු 04 කින් සමන්විත අතර කිලෝමීටර් 16.4 කින් දිගකින්…
බොකෝ හරාම් නායකයා සියදිවි නසා ගත් බවට වාර්තා..
නයිජීරියානු බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානයේ නායක, අබුබකර් ෂෙකාවෝ මියගොස් ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එරට ප්‍රතිවාදී සටන්කාමී කණ්ඩායමකට (Iswap) එරෙහිව පැවති ගැටුමකින් පරාජයට පත්වීමත් සමග පුපුරණ ද්‍රව්‍යයක් පුපුරවා ගැනීමෙන් ඔහු සියදිවි හානි කරගෙන ඇති බවය. වර්ෂ 2009 දී බොකෝ හරාම්හි නිර්මාතෘ පොලිස් අත්අඩංගුවේදී මියයාමෙන් පසු ෂෙකාවෝ ත්‍රස්ත සංවිධානයේ නායකත්වයට පත් වු…