ColomboBuzz
කෝවිෂීල්ඩ් එන්නත කියන්නේ මොකක්ද? අතුරු ආබාධ තියෙනවාද? ආසාත්මිකතා ඇතිවෙයිද?
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කෝවිෂීල්ඩ් එන්නත ඉන්දියන් රජයේ පරිත්‍යාගයක් ලෙස ගිය මාසයේ (28 ) දින අප රටට ලැබුණු අතර එම එන්නත ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ AstraZenecea සමාගම මගින් නිර්මාණය කර ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ලබන කෝවිෂීල්ඩ් (CoviShield) යන නමින් වෙළඳපලට නිකුත් කරන Oxford-Astrazeneca එන්නතකි. ඊට පසු දින (29) සිට අප රටෙහි එන්නත්කරණය ඇරඹූ Oxford-Astrazeneca කෝවිෂීල්ඩ් නම් වන එන්නත…
දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් වැඩ අරඹයි.
දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් ඊයේ (05) පෙරවරුවේ අනුරාධපුර, පලුගස්වැව දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ආරම්භ කෙරිණ. කිලෝ මීටර් 28කින් යුත් මෙම උමග වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ “වාරි සෞභාග්‍යයා” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර යටතේ මෙය ඉදි කෙරේ. මෙය මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ 06 වැනි සහ අවසන් සැලැස්ම…
සඳුදා සිට මිල අඩු වන භාණ්ඩ – අත්‍යාවශ්‍ය භාණ්ඩ 27 ක මිල අඩු වේ.
එළඹෙන සඳුදා (08) සිට මාස 3කට මිල අඩු කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් සතොස හා සමූපකාර හරහා පාරිභෝගිකයින්ට ලබා ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙම භාණ්ඩ මිල අඩු කිරීම පිළබඳ ඊයේ (05)වෙළඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඒ අනුව සදුදා සිට මිල අඩුවන භාණ්ඩ නම්,…
දළදා මාලිගා භූමියේ ඊයේ උණුසුම් තත්වයක් – ‘සිංහලයේ ධජය’ එසවීමට යමේදී පොලිස් විරෝධයක්
ඊයේ (04) පෙරවරුවේ ජාතියේ පෙරමුණ ගත් සිංහයෝ නම් සංවිධානයක් විසින් ජාතික නිදහස් දිනය හේතුවෙන් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට පැමිණ “සිංහලයේ ධජය” නම් වූ ධජය එසවීම සඳහා උත්සාහ කිරීමට ගිය අවස්ථාවේ පොලීසිය මැදිහත්ව එය වැළැක්වීමට පියවර ගැනීමත් සමග දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති විය. ජාතියේ පෙරමුණ ගත් සිංහයෝ නම් සංවිධානයේ කැඳවුම්කරු බව කියන පූජ්‍ය මැදිරිගිරියේ සුකි නම්…
කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-05) – ඊයේ ආසාදිතයින් 706 යි මරණ 07 යි
අද දින (05) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 706 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 02 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 704 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (04) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා…
ප්‍රදේශ කීපයක හුදකලා තත්ත්වය ඉවතට- මතුගම ග්‍රාම නිලධාරී වසමක් හුදකලා වෙයි
අද (05) උදෑසන 10 සිට මාතලේ පොස්ලේන්, ඉසුරු මාවත හා එක්සත් ජනපදය යන ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර ඇති බව කෙවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ ය. තවද අද (05) උදෑසන සිට මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් බොන්දුපිටිය 727 ග්‍රාම නිළදාරී වසම හුදකලා…
සිවිල් අකීකරුකම වර්ධනය වීමත් සමග මියන්මාර හමුදාව විසින් Facebook ප්‍රවේශය අවහිර කරයි
මියන්මාරයේ ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් – ෆේස්බුක් එරට ජනතාව විසින් විරෝධතා සංවිධානය කිරීමට භාවිතා කරන ලද අතර ඒ හේතුවෙන් එරට හමුදාව විසින් Facebook සහ Whatsapp සදහා ප්‍රවේශ වීම සීමා කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ අවුන් සාන් සූ කී රජය නෙරපා හැර දින කිහිපයකට පසු මියන්මාරයේ හමුදාව අන්තර්ජාල සේවා සපයන්නන්ට ෆේස්බුක් වෙත පිවිසීම අවහිර කරන ලෙස…
ලොව අංක එකේ ධනවතා වන එලොන් මස්ක්ගේ Neuralink සාර්ථකයිලු
ටෙස්ලා සමාගමේ හා ස්පේස් එක්සි හිමිකරු වන ලොව අංක එකේ ධනවතා , එලොන් මස්ක් 31 වන දින රාත්‍රියේ BBC හි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ තමා ආරම්භ කළ සමාගමක් වන නියුරලින්ක් විසින් වඳුරෙකු මනසින් වීඩියෝ ක්‍රීඩා කිරීමට පෙළ ගැසී ඇති බවයි. නියුරලින්ක් මගින් වඳුරාගේ හිස් කබලට පරිගණක චිපයක් දමා එය මොළයට සම්බන්ධ කිරීම සඳහා “කුඩා…
හොදම මාස්ක් එක මොකක්ද? – දැනගෙන මාස්ක් පදිමු…
රෙදි මාස්ක් එක හොදද? සර්ජිකල් මාස්ක් එකද KN95 එකද වඩාත්ම හොද? මේවා අපි හැමෝටම මාස්ක් ගැන තියෙන ගැටලු. ඉතා සියුම් නූල් අපිළිවෙළට සෑම තැනකම වියූ කෙදි සමූහයක් වශයෙන් සර්ජිකල් මාස්ක් එකක අන්තර්ගතය සකස් වෙනවා. මෙවැනි ලේයර දෙකක් තුනක් එකතු කර ඉතාම කුඩා අංශුවකට පවා ඒ හරහා ගමන් කළ නොහැකි ලෙස තමයි මේ සර්ජිකල් මාස්ක් නිර්මාණය…
73 වන ජාතික නිදහස් සැමරුම් දිනය අදයි
වර්ෂ 1948 පෙබරවාරි 04 වෙනි දින ශ්‍රී ලංකාවට අරුණ නැගුනේ එකසිය තිස් තුන් වසරක් බ්‍රිතානයන්ගේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව නිදහස් බිමක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වුයේ ඩොමිනියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙනුයි. එම ව්‍යවස්ථාව යටතේ 1948 පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07.30 ට එළබුනු සුබ මොහොතින් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම…