ColomboBuzz
73 ජාතික නිදහස් උත්සවය හෙට දිනයේ දී අභිමානවත්ව පැවැත්වීමට සියළු කටයුතු සූදානම් – අදත් කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක්
73 වන නිදහස් දින සමරු උත්සවය අභිමානවත් සහ චාම් අයුරින් 73 පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව හෙට (04) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් පරිශ්‍රයේ දී නිදහස් දින සමරු උළෙල ආරම්භ වේ. වෙනත් වසර වලට සාපේක්ෂව අවම භට පිරිස් ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් මෙවර නිදහස් දින ත්‍රිවිද…
කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-03) – ඊයේ ආසාදිතයින් 715 යි මරණ 07 යි
අද දින (03) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 715 දෙනෙකු හදුනාගෙන ඇති ඒ සියළුදෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (02) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 261 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 142 ක් ද…
සත්වෝද්‍යාන පළමුවෙනිදා සිට මහජනතාවට විවෘත කරයි.
දෙහිවල, පින්නවල හා රිදියගම සත්වෝද්‍යාන දෙස් විදෙස් සංචාරකයන් සඳහා පළමු වෙනිදා සිට විවෘත කර ඇති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය. මෙම සත්වෝද්‍යාන කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මෙයට මාසයකට පමණ පෙර සිට වසා දමා තිබූ අතර සතුන් ජනතාවගෙන් හැකිතාක් දුරට ඇත්කර සෞඛ්‍ය උපදේශවලට අනුකූලව සත්වෝද්‍යාන විවෘත කර ඇතිබව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා…
කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-02) – ඊයේ ආසාදිතයින් 826 යි මරණ 07 යි
අද දින (02) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 826 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 10 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 816 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (01) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා…
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසදනය වී මිය ගිය පළමු වෛද්‍යවරයා – ගයාන් දන්තනාරායන
රාගම මහ රෝහලේ සේවය කළ ගයාන් දන්තනාරායන නම් 32 හැවිරිදි වෛද්‍යවරයෙකු ද කොවිඩ් -19 වෛරසයට ගොදුරු වී අද (02) උදෑසන මියගිය බව කරාපිටිය රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරේය. කොළඹ, නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලක මූලික අධ්‍යාපනය ලැබූ ගයාන් අඩු වයසකින් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට චීනයේ, ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයේදී වසර 5ක ඉගෙනුම් කටයුතු නිම කරමින් 2010 වසරේ වෛද්‍ය…
සූචී අත්අඩංගුවට ගෙන මියන්මාර හමුදාව කුමන්ත්‍රණයකින් එරට බලය අල්ලා ගනී.
මියන්මාරයේ හමුදාව කුමන්ත්‍රණයකින් රට පාලන බලය අල්ලා ගෙන රටේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ඊයේ (01) පාන්දර වැටලීම් වලදී අවුන් සාන් සූ කී සහ රජයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රඳවා තබා ගැනීමෙන් පසුව. මියන්මාරයේ විශාලතම නගරය වන යැන්ගොන් හි වීදිවල මුර සංචාරයේ යෙදෙන පුළුල් අන්තර්ජාල හා සන්නිවේදන අවහිර කිරීම්, බැංකු වසා දැමීම සහ හමුදා සොල්දාදුවන්…
ලෝක තෙත් බිම් දිනය අදයි
සෑම වසරකම පෙබරවාරි 2 වන දින ලෝක තෙත්බිම් දිනය වන්නේ මිනිසුන් සහ අපේ පෘථිවිය සඳහා තෙත්බිම් වල වැදගත් භූමිකාව පිළිබඳව ගෝලීය දැනුවත් කිරීමකි. 1971 පෙබරවාරි 2 වන දින කැස්පියන් මුහුදේ වෙරළේ පිහිටි ඉරාන නගරයක් වන රැම්සාර් හි තෙත්බිම් පිළිබඳ සම්මුතිය සම්මත වූ දිනය ද මෙම දිනය සනිටුහන් කරයි. මෙවර තෙත්බිම් දිනයේ තේමාව ලෙස “ තෙත්බිම්…
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් 73වන ජාතික නිදහස් දින සැමරුමට සියලු කටයුතු සූදානම් – නිදහස් දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැළැස්මක්
සෞඛ්‍ය නීති නිසි අයුරින් පිළිපදිමින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් 73වන ජාතික නිදහස් දින සැමරුමට සියලු කටයුතු සූදානම් බව නිදහස් සැමරුම් උළෙල පිළිබඳව පැහැදිළි කිරීම සඳහා අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය. මෙවර උත්සවයට සහභාගී වන ආරාධිත අමුතතන් සහ ප්‍රභූවරු සංඛ්‍යාවද අවම කර…
කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-01) – ඊයේ ආසාදිතයින් 864 යි මරණ 03 යි.
අද දින (01) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 864 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 27 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 837 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (31) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා…
වරාය වෘත්තිය සමිති සේවකයින් සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක්
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණයට එරෙහිව අකුරට වැඩ කිරීමේ වරාය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වරාය සේවකයින් හා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (01) අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වීමට නියමිතය. තව ද කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය මණ්ඩලය පත්කළ සාකච්ඡා සම්මුති කමිටුව ඊයේ (31) පස්වරුවේ රැස්වූ…