Hot News
ඇෆ්ගනිස්තානයේ බෝට්ටු අනතුරකින් 20ක් අතුරුදන්
නැගෙනහිර ඇෆ්ගනිස්තානයේදී සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු දියේ ගිලී අතුරුදන්වී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. එරට ගංගාවක් හරහා ගමන් කරමින් තිබු බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්වී ඇති බව වාර්තා වෙයි. අනතුරෙන් පුද්ගලයන් පස් දෙනෙකු දිවි බේරාගෙන ඇති බව සඳහන් ය. අතුරුදන්වූවන් අතර කුඩා ළමුන් ද වන බව වාර්තා වෙයි. ඔවුන් සොයා එරට මුදාගැනීමේ අංශ විශේෂ…
ගංවතුර ගැන දැනුම්දීමක්
සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදයක් වාර්මාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ අයත් පහත් බිම් ප්රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවයි. වැඩි විස්තර පහතින්,
පැරිස් ඔලිම්පික් උළෙලේදී ප්රහාරයක් සැලසුම් කළ සැකකරුවෙක් අත්අඩංගුවට
2024 පැරිස් ඔලිම්පික් ක්රීඩා උළලේ පාපන්දු තරග පැවැත්වෙන ක්රීඩාංගණයකට ත්රස්ත ප්රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ තරුණයෙකු, ප්රංශ ආරක්ෂ අංශ අත්අඩංගුවට ගෙන තිබේ. තවත් සති කිහිපයකින් ආරම්භ වීමට නියමිත 2024 පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙල ඉලක්ක කර ප්රහාරයක් දියත් කිරීමට සැලසුම් කළ 18 හැවිරිදි තරුණයෙකු එලෙස අත්අඩංගුවට ගැනීමට ප්රංශ ආරක්ෂක අංශ කටයුතු කර ඇත. ඒ, ප්රංශයේ සොන්ත්…
IS සබඳතා පැවැත්වූ සැකකරු අල්ලන්න කොළඹදී කළ මෙහෙයුම
ISIS ත්රස්ත සංවිධානය සමග සබඳතා පැවැත් වූ බවට චෝදනා ලබා ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්රී ලාංකිකයින් සිවුදෙනාව මෙහෙයවූ ප්රධානියා ලෙස සැලකෙන ඔස්මන් ජෙරාඩ් නමැත්තා ඊයේ (31) රාත්රියේ කොළඹදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්රස්ත විමර්ශන කොට්ඨාසය එක්ව සිදුකළ මෙහෙයුමකදීය. ISIS සංවිධානය සමග සම්බන්ධ බවට චෝදනා ලබා ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්රී ලාංකිකයන් සිව්දෙනා සමග…
බස් සහ ත්රීවිල් ගාස්තු අඩු කරන්න බැහැ කියයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් අඩු කළේය. එම මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සමාගම සිය මිල ගණන්ද සංශෝධනය කර ඇති අතර සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබුණි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති…
දෙවන පුහුණු තරගයේ ජය ශ්රී ලංකාවට
20 -20 ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වුණු දෙවන පුහුණු තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණි. ඒ අයර්ලන්තය පරාජය කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනු අයර්ලන්තය පළමුව පන්දුවට පහර දීමට ශ්රී ලංකාවට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවි ලකුණු 163ක් රැස්කර ගත්තේය. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී…
ඉන්ධන මිල වෙනස් වෙයි
අද (31) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර, දෙකක මිල ගණන් නොවෙනස්ව පවතී. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355කි. ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල නොවෙනස්ව…
උසස් පෙළ විශිෂ්ටයෝ මෙන්න
උසස් පෙළ විභාග ප්රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්රථම ස්ථාන ලබාගත් සිසුන් ප්රකාශයට පත් කර තිබේ. ඒ අනුව ජෛව විද්යා අංශයේ ප්රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්යාලයේ පහන්මා උපනි ලෙනෝරා හිමිකර ගෙන ඇති අතර කොළඹ ආනන්ද විද්යාලයේ ඩව්. ඒ. චිරාත් නිරෝධ ගණිත අංශයෙන් පළමු ස්ථානය දිනාගෙන ඇත. කලා විෂය ධාරාවේ ප්රථම ස්ථානය ගාල්ල…
උසස් පෙළ ප්රතිඵල නිකුත් කෙරේ
2023 අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ප්රතිඵල ලබාගත හැකිය. පසුගිය ජනවාරි 4 වන දින සිට ජනවාරි 31 වනදා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වුණි. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 269,613 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 229,057ක් පාසල් අයදුම්කරුවන් ය. පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්යාව 40,556ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. විශ්වවිද්යාල…
මැයි මාසයේ ආහාර උද්ධමනය සියයට බිංදුවයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය මැයි මාසයේ දී 0.9%ක් දක්වා පහළ ගොස් තිබේ. එය අප්රේල් මාසයේ වාර්තා වූ සියයට 1.5ක් ලෙසය. මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්රේල් මාසයේ වාර්තා වූ සියයට 2.9 සිට මැයි මාසයේ දී සියයට 0.0ක් දක්වා පහළ ගොස් තිබීම විශේෂත්වයකි. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ…