ColomboBuzz
ලෝක මවුවරුන්ගෙන් දිනය අදයි – ගර්භනී මව්වරුන්ට විශේෂ උපදෙස් මාලාවක් ..
ලෝක මවුවරුන්ගේ දිනය අද (09) දිනට යෙදී තිබේ. සෑම වසරකම මැයි දෙවන ඉරිදා ලෝක මවුවරුන්ගේ දිනය සමරන අතර එනිසා එයට නිශ්චිත දිනයක් නොමැත. මේ වසරේ එය මැයි 9 වන දින සමරනු ඇති අතර ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය 2021: මව්වරුන්ට ගෞරව දැක්වීමේ දිනයක් ලෙස ලොව පුරා සමරනු ලැබේ. “හෙළ මව් වරුන් විසින් ඉටුකරන්නා වූ නිහඬ සේවය, ඒ…
අද රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු සමග වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව..
අද (08) රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව සබරගමුව, මධ්‍යම, වයඹ, බස්නාහිර සහ ඌව පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය. එහි දී ඇතැම්…
පළමු වරට මෙරටින් ඉන්දීය කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයෙකු හමුවෙයි – චීන කොරෝනා මර්දන එන්නත ලබා දීම අද..
පළමු වරට මෙරටින් ඉන්දීය කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයෙකු හමු වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනය ප්‍රකාශ කළේය. මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් එම ආසාදිතයා හමු වූ බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේය. ඔහු විදෙස්ගතව සිට මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයෙකු බව තොරතුරු වාර්තා…
දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිළධාරී වසම් 21 ක් Lockdown – සංචාරක නිවාස,වන නිවහන් සහ කඳවුරු බිම් නැවත දැනුම් දෙන තුරු වැසේ..
දිවයිනේ දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිළධාරී වසම් 21 ක් අද (08) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව , කොළඹ දිස්ත්‍රික්කය පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ, නිවන්තිඩිය සහ මාම්පේ නැගෙනහිර මහරගම පොලිස් බල ප්‍රදේශයේ, ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරී වසම ගම්පහ දිස්ත්‍රික්කය වත්තල පොලිස් බල ප්‍රදේශයේ,…
ලෝක සංක්‍රමණික පක්ෂී දිනය ( World Migratory Bird Day) අදයි..
ජාත්‍යන්තර සංක්‍රමණික පක්ෂී දිනය හෙවත් ලෝක කුරුළු පර්යටන දිනය ( World Migratory Bird Day ) අදට (08) යෙදී තිබේ. ලෝක සංක්‍රමණික පක්ෂී දිනය මෙවර සමරන්නේ,“කුරුල්ලෙකු මෙන් ගායනා කරන්න, පියාඹන්න, ඉහළට – Sing, Fly, Soar – Like a bird” යන තේමාවෙනි. දේශගුණික හේතුන් මෙන්ම ජීව විද්‍යාත්මක හේතුන් මත ලොව විවිධ රටවල වෙසෙන පක්ෂීන් අන් රටවල්වලට සංක්‍රමණය…
රණවිරුවන්ට හිමි සහන අප්‍රේල් මස සිට..
මෙරට තුළ පැවති කුරිරු ත්‍රස්තවාදී හේතු නිසා මිය ගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත කැබිනට් අනුමැතියෙන් හිමි සහන 2021 අප්‍රේල් මස සිටම ලබාදීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඊට අදාල කැබිනට් පත්‍රිකාව යෝජනා 7ක් සහිතව ජනාධිපතිවරයා අප්‍රේල් 27 වන දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇති අතර එහිදී එයට අනුමැතිය හිමිව තිබේ. ඒ…
දිස්ත්‍රික්ක 03 ක ග්‍රාම නිළධාරී වසම් 12 ක් Lockdown – තවත් ග්‍රාම නිළධාරී වසම් 05 ක් හුදෙකලා බවින් ඉවතට..
දිවයිනේ දිස්ත්‍රික්ක 04 ක ග්‍රාම නිළධාරී වසම් 12 ක් අද (07) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව , කොළඹ දිස්ත්‍රික්කය පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ, හල්පුත ග්‍රාම නිලධාරී වසම කැස්බෑව නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම මාකන්දන බටහිර ග්‍රාම නිලධාරී වසම නිවුන්ගම ග්‍රාම නිලධාරී වසම පොල්හේන…
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින්..
මෙරටින් ඊයේ (06) දිනය තුළ කොවිඩ් අසාදිතයින් 1895 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඊයේ (06) දිනයේ හමු වූ අසාදිතයන් අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 44 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වින. මේ අතර ඊයේ (06) හදුනාගත් ආසාදිතයින් අතරින්…
පාසල්, සරසවි,පිරිවෙන් ,පෙරපාසල්, සහ උපකාරක පන්ති යළි දැනුම් දෙන තුරු වසා දැමේ..
දිවයිනේ උද්ගතව ඇති කොවිඩ් 19 අවදානම නිසා රටේ සියලු ම පාසල්, පෙරපාසල්, පිරිවෙන්, උපකාරක පන්ති සහ විශ්වවිද්‍යාල සියල්ල නැවත දැනුම් දෙන තුරු විවෘත නොකිරීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළේය. මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේ, රජය මෙරට දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩ ව පවත්වාගෙන යාමට දැඩි උනන්දුවකින් පසුවුව ද පවතින…
ඉන්දියාවේ තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරේ..
ලක්ෂ 200කට අධික කොරෝනා ආසාදිතයින් සමග ඉන්දියාව තවමත් ඔක්සිජන් සොයමින් සිටී. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ගෙවුණූ පැය 24 තුළ හාර ලක්ෂය දොලොස් දහසකට අධික ආසාදිතයන් පිරිසක් ඉන්දියාවේ කොරෝනා ලැයිස්තුවට එකතු වූ අතර අලුතින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 3980 ක් බවයි. නවදිල්ලිය සහ තවත් ප්‍රාන්ත හතරක කෝටි ගණන් ජනතාව ජීවිතය ඉල්ලමින් සිටින අතර ඊයේ (05) දිනයේ…