Headlines

    මෙරට දෛනික කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2000 සීමාවට ලඟා වෙයි ..

    මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (03) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. මෙරටින් ඊයේ (02) දිනය තුළ කොවිඩ් අසාදිතයින් 1923 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඒ අනුව මෙරට දෛනික කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2000 සීමාවට ලඟා වෙමින්…

    Read More

    තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි..

    ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනිමට තීරණය කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඔහු සිය සමුගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත. ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වසර 12ක් ක්‍රීඩා කර තිබේ. 32 වැනි වියේ පසුවන ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ටෙස්ට් තරග 6ක්,…

    Read More

    ප්‍රධාන තැපැල් කාර්යාල 4ක් වැසේ..

    මෙරට තැපැල් කාර්යාල වල සේවයේ යෙදෙන තැපැල් සේවකයින් 40 කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළේය. ඒ හේතුවෙන් කොම්පඤ්ඤ වීදිය, පානදුර, කෙසෙල්වත්ත හා ත්‍රිකුණාමලය ප්‍රධාන තැපැල් කාර්යාල වසා දමා ඇති බව ඒ මහතා සඳහන් කළේය. තව ද කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් දිවයින පුරා පිහිටි…

    Read More

    වෙනස් කළ නව කොවිඩ් මාර්ගෝපදේශ පද්ධතිය..

    මේ දිනවල මෙරට පවතින කොවිඩ් අවදානම් අදියර 03 යටතේ පනවා ඇති සීමාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඒ අනුව,

    Read More

    වසර 10කට පසු තමිල්නාඩුවේ බල පෙරළියක්..

    ඉන්දියාවේ පැවැත් වෙන මහ මැතිවරණයේ දී වසර 10 කට පසු තමිල්නාඩුවේ බල පෙරළියක් සිදුව තඇති බව වාර්තා වේ. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත්, භාරතීය ජනතා පක්ෂය සහය දැක්වූ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. (AIADMK) පක්ෂය පරදවමින් ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සහය ලද ඩී.එම්.කේ. (DMK) පක්ෂය යළි තමිල්නාඩුවේ බලයට පැමිණීමත් සමගය. ඒ අනුව තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ බහුතර බලය ලබා…

    Read More

    ඊයේ දිනයේත් මෙරට කොරෝනා ආසාදිතයි 1500 සීමාව ඉක්මවයි – දිස්ත්‍රික්ක 5ක තවත් ප්‍රදේශ කිහිපයක් Lockdown..

    මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (02) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඒ අනුව මෙරටින් ඊයේ (02) දිනය තුළ කොවිඩ් අසාදිතයින් 1891 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින්…

    Read More

    කොරෝනා එන්නත් හදන Serum ප්‍රධානියාට කමාන්ඩෝ ආරක්ෂාව..

    ලොව විශාලතම කොවිෂීල්ඩ් කොවිඩ් එන්නත් නිෂ්පාදක ඉන්දීය සීරම් (Serum) ආයතනයේ ප්‍රධානී අදර් පූනාවාලාට ආරක්ෂාව ලබා දීමට ඉන්දීය බලධාරීන් තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරන්නේ, කොවිෂීල්ඩ් එන්නත ප්‍රාන්ත ආණ්ඩු සඳහා ලබා දීමේ අය කරන මුදල සම්බන්ධයෙන් පූනාවාලාට තර්ජන එල්ල වන බවට ආරක්ෂක අංශ මගින් තහවුරු වීමත් සමග මෙම ආරක්ෂාව ලබා…

    Read More

    සති 2 ක කාලයක් සඳහා මංගල ඇතුළු සියලු උත්සව අවලංගුයි..

    එළනෙ සඳුදා දිනයෙන් පසු සති දෙකක කාලයක් සඳහා මංගල උත්සව ඇතුළු සියලු උත්සව අවලංගු කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. රටේ දැනට පවතින කොවිඩ් ත්තවයේ සීඝ්‍ර ව්‍යප්තිය හමුවේ මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර මාතලේ,කුරුණෑගල,මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කීපයක් හුදකලා කර ඇති බවට රජයේ ප්‍රවෘත්ති…

    Read More

    ඊයේ මෙරට දෛනික ආසාදිතයින් 1500 සීමාව ඉක්මවා යයි..

    දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 1531 දෙනෙකු ඊයේ (29) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඒ අනුව මෙරට දිනක් තුළ කොවිඩ් අසාදිතයින් 1500 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි. ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 40 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව කොවිඩ්-19…

    Read More

    පළමු සඳ තරණයේ මෙහෙයුමේ කටයුතු කළ ගගනගාමියා මිය යයි..

    පළමු සඳ ගමනට එක් වූ ගගනගාමියෙකු වන මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මිය යනවිට මයිකල් කොලින්ස් වයස අවුරුදු 90 ක් බවයි. මයිකල් කොලින්ස් 1969 වසරේ නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් සමග ඇපලෝ 11 යානයෙන් පළමු සඳ තරණය කිරීමේ ගමනට එක්වුණි. මයිකල් කොලින්ස් ගගනගාමියෙකු වීමට පෙර එක්සත් ජනපද…

    Read More