Headlines

    නගරාන්තර හා දුර ගමන් දුම්රිය සේවා ගමන්වාර කිහිපයක් අවලංගු කෙරේ..

    නගරාන්තර හා දුර ගමන් සේවා කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ, කොරෝනා වසංගත තත්ත්වයේ ව්‍යාප්ත යළි වැඩිවීම වීම හේතුවෙනි. තව ද පෙ.ව 8.30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1015 දරන සීඝ්‍රගාමී දුම්රිය 2021.05.08 හා 2021.05.14 යන දිනයන් හි සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1016 දුම්රිය…

    Read More

    දිවයිනේ දිස්ත්‍රික්ක 8 ක ප්‍රදේශ හුදකලා කරයි – ඊයේ ආසාදිතයින් 1466 යි මරණ 06 යි..

    දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 1466 දෙනෙකු ඊයේ (28) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඒ අතරින් පුද්ගලයින් 15 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 1451 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි….

    Read More

    කැරොලයින් ජූරිගේ ඉල්ලීම..

    හිටපු විවාහක ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ, මෙරට විලාසිතා හා නිරූපණ ක්ෂේත්‍රය නියාමනයට අදාළ නීති සම්පාදනය සහ ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව ඇති බවයි. එහි දී විලාසිතා සහ නිරූපණ තරග වේදිකා නිර්මාණය කළ යුත්තේ සැමට සමාන සහ සාධාරණ ආකාරයෙන් ද බවත්…

    Read More

    2020 උසස් පෙළ ප්‍රතිඵල එළඹෙන සතිය තුළ..

    2020 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සතියක් ඇතුළත නිකුත් කිරීමට හැකි වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය. ඒ අද (28) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු මෙම වසරේ සැප්තැම්බර් මාසයේදීම සුදුසුකම් ලබන සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා‌ බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එහි දී…

    Read More

    උතුරු සුලග චිත්‍රපටයේ ප්‍රථම දර්ශනය දවසේ ලබාගත් චායාරූප

    චාමර ජනරාජ් පීරිස්ගේ .. උතුරු සුළග චිත්‍රපටයේ film premier එක අති උත්කර්ෂවත් අන්දමින් පවත් වුනේ ලිබර්ටි සිනමහලේදීය .. එහිදී බොහෝ දෙනාගේ කතාබහ වුනේ .. උතුරු සුළඟ චිත්‍රපටය covid වලින් කඩා වැටුන සිනමාවට හොද එන්නත් වනු ඇති බවය.. උතුරු සුලග ප්‍රථම දර්ශනය දවසේ ලබාගත් චායාරූප බලන්න දශක තුනක කුරිරු යුද්ධයේ අත්දැකීම් හා මතකයන් සිත් වලින් ඈතට…

    Read More

    මෙරට පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ COVID ප්‍රභේදය බව තහවුරු වෙයි – ඊයේ මෙරට දෛනික ආසාදිතයින් 1000 ඉක්මවා යයි..

    දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 1111 දෙනෙකු ඊයේ (27) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඒ අනුව මෙරට දිනක් තුළ කොවිඩ් අසාදිතයින් 1000 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි. ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 15 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව කොවිඩ්-19…

    Read More

    තුර්කිය අනිද්දා සිට LOCKDOWN…

    තුර්කියේ කොවිඩ් -19  සීඝ්‍ර ලෙස ව්‍යාප්තවීම හමුවේ ලබන බ්‍රහස්පතින්දා (29) සිට එළඹෙන මැයි 17 දක්වා රට සම්පූර්ණයෙන් වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර තුර්කියේ මීට සති දෙකකට පෙර සතියේ දිනවල රාත්‍රී 7 සි‌ට අලුයම 5 දක්වා රාත්‍රී ඇඳිරි නීතිය පැනවූ අතර සති අන්තයේ සම්පූර්ණයෙන් ම රට වසා…

    Read More

    චීන ආරක්ෂක ඇමති අද රාත්‍රියේ දිවයිනට..

    චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි මහතා නිල සංචාරයක් සඳහා අද (27) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ෆෙන්ග්හි මහතා 1972 වසරේ ජනවාරි මාසයේදී චීන මහජන පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති අතර ඔහු චීන ජාතික ආරක්ෂක අමාත්‍ය ධුරයට පත් වූයේ 2018 වසරේ මාර්තු 19 වැනිදායි. මේ වනවිට ඒ මහතා චීන…

    Read More

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන කාර්යංශ අලෙවි කවුළුව හෙට සිට වසා දැමේ..

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන කාර්යාංශයට අයත් අලෙවි කවුළුව අප්‍රේල් 28 දින එනම් හෙට දින සිට නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබේ.

    Read More

    ලබන 30 වනදා තෙක් දිවයිනේ සියලුම පාසල් ලබන වසා තැබේ..

    මෙරට පවතින කොවිඩ් අවදානම් තත්වය හමුවේ දිවයිනේ සියලුම පාසල් ලබන 30 වනදා තෙක් වසා තැබීමට රජය තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (27) සඳහන් කළේය. මීට අමතරව දිවයිනේ සියලු පෙරපාසල් සහ පිරිවෙන් ද අප්‍රේල් 30 වැනි දා දක්වා වසා දැමීමට රජය කර තිබේ. අමාත්‍යවරයා සඳහන් කළේ, එළඹෙන සති අන්තයේ සෞඛ්‍ය බලධාරින් ,…

    Read More