ColomboBuzz
අලුත් අවුරුද්දට හිස තෙල් ගෑමේ නැකත අද..
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත අද (17) දිනට යෙදී තිබේ. ඒ අනුව අද (17) දින පූර්වභාග 07.16 ට දකුණු දිශාව බලා හිසට නුග පත් ද පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි නුග පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම සුදුසු බව නැකැත් පත්‍රයේ සඳහන් වේ. මේ…
ඉන්දියානු නාවික හමුදාවට අයත් යුද්ධ නෞකාවක් කොළඹ වරායට..
ඉන්දියානු නාවික හමුදාවට අයත් “INS RANVIJAY” යුද්ධ නෞකාව තෙදින නිල සංචාරයක් සඳහා පසුගිය 14 වන දා කොළඹ වරායට සේන්දු වී ඇත. මෙම නෞකාව දිගින් මීටර 146.2ක් හා නැව් මුළුව 425ක ගෙන් සමත්විත Destroyer වර්ගයේ යුද්ධ නෞකාවක් වන අතර නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් එන් හරිහරන් (Captain N Hariharan) මහතා විසින් පසුගිය අප්‍රේල් 15 වන දින බටහිර නාවික…
දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් – පළාත් 03 කට ප්‍රබල අකුණු..
මේ වන විට රටේ පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 3ක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව මහනුවර, කෑගල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය. මහනුවර දිස්ත්‍රික්කයේ…
කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්..
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිසන් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා තවත් පාර්ශව රැසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් ගොනු කරනු ලැබ තිබේ. එහි දී තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා විසින් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇති අතර…
තව තවත් අවප්‍රමණ වන රුපියල..
රුපියල තවත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (15) නිකුත් කළ විනිමය අනුපාත අගයන්වලට අනුව අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල රුපියල් 204 . 62 ක් ලෙස දක්නට ලදී. තව ද බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 283.39 ලෙසත් යූරෝ එකක විකුණුම් මිල රුපියල් 245 යි…
රොෂාන් අබේසුන්දරට උසස්වීමක්..
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූර නායක රොෂාන් අබේසුන්දර මහතාට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් 2021 04 15 වන දින සිට නායක ගුවන් භට නිලයේ සිට කෝප්‍රල් නිලය දක්වා උසස්වීමක් ලබා දීම අද (15) ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු විය. ඒ, පසුගිය (11) වැනිදා ඔහු නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් වීම හේතුවෙනි. ශ්‍රී…
පැය 24 තුළ රිය අනතුරු මරණ 14ක් – බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවට..
ගත වූ පැය 24ක කාලය මෙරට තුළ සිදු වූ රිය අනතුරුවලින් මරණ 14ක් වාර්තා වන අතර සිදු කළ විශේෂ මෙහෙයුම් වලදී බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවට ගෙන අති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ඒ අනුව අධිවේගී මාර්ගයේ රිය අනතුරු 12ක් හා අනෙකුත් මාර්ගවල රිය අනතුරු 109ක් වන අතර තුවාල…
අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වේ..
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අන්තවාදී සංවිධාන 11ක් තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් අද ඊයේ (13) නිකුත් කර ඇත. රටතුල සාමය පවත්වාගෙන යාම තහවුරු කිරීමේ කාර්ය අරමුණින් සහ ජාතික ආරක්ෂාව ,මහජන සාමය සහ නිතියේ ආධිපත්‍යායේ හිතසුව පිණිස මෙම සංවිධාන තහනම් කරන බව එම ගැසට් නිවේදනයේ දැක්වේ. එම අතිවිශේෂ ගැසට් නිවේදනයෙ වැඩිදුරටත් දැක්වෙන්නේ, එම සංවිධානවල සාමාජිකයෙකුවීම ,නායකත්වය…
අතිගරු ජනාධිපතිතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය..
සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමට සෞභාග්‍ය , මනා සෞඛ්‍ය සහ සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියායි. ජනාධිපතිතුමන්ගේ අලුත් අවුරුදු පණිවිඩය, “නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව පිළිගැනීම අපේ සංස්කෘතියෙහි අගනා සම්ප්‍රදායකි. පසුගිය වසරේ අවුරුදු…
ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!..
ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අභියෝග ජය ගැනීමට හැකි නීරෝගී, සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවායි මේ අලුත් අවුරුද්දේ අපේ පළමු ප්‍රාර්ථනයයි. ලක්වාසී ජනයා මෙවර අලුත් අවුරුද්ද පිලිගත්තේ අභියෝග රැසක් මධ්‍යයේ වුවත් හුදී ජනතාවගේ එකම බලාපොරොත්තුව වන්නේ රටට, ජනතාවට සෞභාග්‍යය හා නීරෝගිමත් භාවය ප්‍රාර්ථනා කිරීමයි. බක් මාසයේ උදාවත් සමග ගහකොළ පරිසරය පවා අවුරුද්දට සැරසෙන…