ColomboBuzz
දක්ෂිණ අධිවේගයේ පිස්සු නැටූ රියැදුරු ඇතුළු තරුණයින් 05 දෙනා අත්අඩංගුවට..
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තරාදායක ලෙස හා මෝටර් රථයක් ධාවනය කළ රියැදුරු ඇතුළු මෝටර් රථයේ අසංවරව හැසිරෙමින් ගමන් ගත් තරුණයින් 05 දෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔවුන් මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි. පොලීසිය සඳහන් කළේ, දාළ මෝටර් රථයේ දෙපස පැති දොරවල්…
ශ්‍රි ලංකාවේ නම බබළවන්නට රොෂාන් අබේසුන්දරගෙන් නව වාර්තා..
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර ඊයේ (11) නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඒ ඔහු තලෙයිමන්නාරම සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරමට කිලෝමීටර 59යි මීටර් 300ක දුරක් පැය 28යි විනාඩි 19යි තත්පර 43ක පැමිණෙමිනි. රොෂාන් අබේසුන්දර ඊයේ (11) බිඳ දැමුවේ 1971 වසරේදී කුමාර් ආනන්දන් කිලෝ මීටර 59යි දශම 3ක…
රු. 5000 දීමනාව අද සිට..
සමෘද්ධිලාභින්ට සහ අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව අද (12) සිට ලබා දීම ආරම්භ වන බව රජය ප්‍රකාශ කරයි. ඒ අනුව අද (12) සහ හෙට (13) යන දෙදින තුළ කිසිදු ගැටලුවකින් තොරව රුපියල් 5000 දීමනාව ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. එහි දී වැඩිහිටි දීමනාව ලැබෙන පුද්ගලයින් සිටින පවුල්, ආබාධිත දීමනාව ලබන…
රාජ්‍ය සේවකයින්ට අද විශේෂ නිවාඩු..
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය සේවකයින්ට අද (12) දින රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර ඇත. මෙම විශේෂ රජයේ නිවාඩුව ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ලබා දුන් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ, අද රජයේ නිවාඩු දිනයක් වුව ද සියලු…
පිලිප් කුමරුගේ අවසන් කටයුතු ලබන 17 වැනිදා..
එංගලන්ත දෙවන එලිසබෙත් රැජිණගේ ස්වාමිපුරුෂයා වන එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 17 වැනි සෙනසුරාදා පස්වරු 3.00 ට වින්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී රාජකීය අවමංගල්‍ය උළෙල පැවැත්වෙන බව බකිංහැම් මාළිගය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම අවස්ථාවේ විනාඩියක ජාතික නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට ද නියමිත බව රාජකීය නිලධාරීන් සඳහන් කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,…
සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ පළමු චාරිත්‍රය අද..
සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ පළමු චාරිත්‍රය වන පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරිමේ චාරිත්‍රය අද(12) යෙදී තිබේ. ඒ අනුව පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට අනුකූලව නැකැත් පත්‍රයේ සඳහන් වන්නේ, දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ඨ දේවතා අනුස්මරණයේ යෙදී වාසය යෙදීම මැනවී යන්නයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලය එළඹෙන සඳුදා දිනය (12) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණ ද සාමාන්‍ය පරිදි විවෘතව තැබීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේ, ජනතාවට සිය කටයුතු පහසු කරගැනීම සඳහා මෙලෙස නාරාහේන්පිට…
සමෘද්ධි සහ අඩු ආදායම්ලාභීන්ට රු. 5000ක දීමනාවක් – දීමනාව ලබන 12 ,13 දිනවල සමෘද්ධි බැංකු මගින්..
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභීන්ට සහ අඩු ආදායම්ලාභීන්ට සහන ලබා දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔවුන් සඳහා රුපියල් 5000 ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූලය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ…
පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි – අවමංගල්‍ය උත්සවයේ කටයුතු වෙනස් වෙයිද?..
බ්‍රිතාන්‍ය මහ රැජිණ වන වැනි එළිසබෙත් මහ රැජිණගේ ස්වාමි පුරුෂයා වන එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරු අභාවප්‍රාප්ත වී ඇත. ඒ අනුව එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ අභාවය වෙනුවෙන් ආචාර්ය වෙඩි මුර පිරිනැමීම අද (10) සිදු කරන ලදී. එක්සත් රාජධානියට අදාළ මුහුදු සීමාවන්හිද යුධ නැව්වලින් ආචාර වෙඩි මුර පිරි නැමුණු අතර එඩින්බරෝ, කාඩිෆ් සහ බෙල්ෆාස්ට් ඇතුළු නගර කේන්ද්‍ර…
කැරොලයින් ජූරි කිරුළ අත්හරී..
2020 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි තමා ජයග්‍රහණය කළ කිරුළ අත්හැරීමට තීරණය කළ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඒ පසුගියදා පැවති 2021 විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී සිදුවූ සිද්ධියෙන් පසුවය. එම නිවේදනයේ ඇය සඳහන් කරන්නේ, 2021 විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරන අතර කිසිදු අයෙකු අපහසුතාවයට පත් කිරීමට එම කාර්යය…