ColomboBuzz
උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය ප්‍රකාශ කෙරේ..
එළැඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ 2021 අ.පො.ස. උසස් පෙළ විභාගය ලබන මේ වසරේ ම ඔක්තෝම්බර් 4 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 3 වන…
ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි හා චූලා පොලිස් අත්අඩංගුවට..
කුරුඳුවත්ත පොලිසිය විසින් ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ කැරොලයින් ජුරී සහ නිරූපිකා වූලා පත්මේන්ද්‍රන් අද (08) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව පසුගියදා කොළඹ දී පැවති විවාහක රූ රැජිණ තේරීමේ තරගයේ දී සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධි බියගැන්වීම හා සුළු තුවාල සිදුකිරීම යන චෝදනාවලට අදාළව කැරොලින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර එලෙස අත්අඩංගුවටගෙන ඇති බව පොලිස්…
ඩෙන්මාර්ක කොරෝනා ප්‍රභේදය ආසාදිත තිදෙනෙකු කොළඹින් – ඊයේ ගම්පහින් ආසාදිතයින් දෙදෙනෙක් පමණයි..
අද දින (08) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 221 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 31 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 190 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (07) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…
හොර පාරෙන් රට පනින්න හැදූ 20 කට වැඩ වරදී..
නීතිවිරෝධීව ලෙස මුහුදු මගින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 20 දෙනෙකු කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ. නාවික හමුදාව ප්‍රකාශ කළේ, සිලාවතුර කොණ්ඩච්චිකුඩා ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවටගත් බවයි. මෙහිදී අත්අඩංගුවටගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 14 ක්, වයස අවුරුදු 13 ක ගැහැනු ළමයෙක් සහ වයස අවුරුදු…
අන්තවාදී ක්‍රියා හා සම්බන්ධ සංවිධාන 11ක් තහනම්..
න්තවාදී කටයුතුවලට සම්බන්ධ ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයාගේ අනුමැතිය ලබා දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව, 1 – එක්සත් තව්හිද් ජමාත් – UTJ2 – සිලෝන් තව්හිද් ජමාත් – CTJ3 – ශ්‍රී ලංකා තව්හිද් ජමාත් – SLTJ4 – සමස්ත ලංකා තව්හිද් ජමාත් – ACTJ5 – ජයමිතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා – JASM6 – දාරුල්…
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – ඊයේ ආසාදිතයින් 177 යි මරණ 02 යි..
අද දින (07) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 177 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 19 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 158 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (06) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…
රන්ජන් රාමනායකට මන්ත්‍රී අසුන අහිමි වෙයි – රන්ජන් වෙනුවට අජිත් පාර්ලිමේන්තුවට ?..
රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත. ඒ අනුව මන්ත්‍රී ධුරය හිස්වීම පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිසමට දන්වා ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. එහි දී පුරප්පාඩු වූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සඳහා 2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය…
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – ඊයේ ආසාදිතයින් 159 යි මරණ 05 යි..
අද දින (06) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 159 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 22 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 137 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (05) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…
දිස්ත්‍රික්ක 08 කට අද වැසි රහිත උණුසුම් කාලගුණයක්..
අද (06) දින මුලතිව්, වව්නියාව, මන්නාරම, අනුරාධපුරය, පොළොන්නරුව, පුත්තලම ,මොණරාගල හා කුරුණෑගල දිස්ත්‍රික්කවලට වැසි රහිත දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනු ලබයි. ඉන් සිදුවිය හැකි බලපෑම අවම කර ගැනීමට ජනතාව පියවර ගත යුතු බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහි දී වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් ඒ පිළිබඳව…
ෆාම් ඔයිල් ආනයනය තහනම්..
මෙරටට ෆාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (05) දිනයේ දී ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇත්තේ, ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන ලෙසය. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ දැනට ආනයනය කර ඇති ෆාම් ඔයිල් නිකුත් කිරීම…