Headlines

    පාස්කු සතිය තුළ රටේ ආරක්ෂාව තර කරයි..

    හෙට දිනට (04) යෙදී තිබෙන පාස්කු ඉරිදා දිනයේ සහ ශුද්ධ වූ සතිය තුළ රට තුළ ආරක්ෂාව තවදුරටත් තර කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවරගෙන තිබේ.  ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ආරක්ෂක අමාත්‍යාංශය විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට විශේෂිත උපදෙස් නිකුත්කර ඇති අතර එම කාලසීමාව තුළ දැඩි අවධානයෙන් සිටින ලෙසත්, රට තුළ ආරක්ෂක විධිවිධාන…

    Read More

    එළඹෙන අවුරුදු සමය හේතුවෙන් භාණ්ඩ කිහිපයක මිල තවත් අඩු කෙරේ..

    එළඹෙන සිංහල හා හින්දු අවුරුදු සමය හේතුවෙන් භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. වෙළෙඳ ආමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ලබන සඳුදා සිට එම නව මිල ගණන් යටතේ එම භාණ්ඩ දිවයිනේ සෑම සතොස අලෙවි සැලකින්ම මිලදී ගත හැකි බවයි. ඒ අනුව රුපියල් 150ත් 165ත් අතර මිලකට අලෙවි වන දුඹුරු…

    Read More

    අවලංගු වන රියැදුරු බලපත්‍රවලට රජයෙන් සහනයක්..

    රජය විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් 2021 වසරේ අප්‍රේල් 21 වැනිදා සිට සැප්තැම්බර් 31 වැනිදා දක්වා කාල සීමාව තුළ කල් ඉකුත් වීමට නියමිත සෑම රියැදුරු බලපත්‍රයකම වලංගු කාල සීමාව එම රියැදුරු බලපත්‍රය කල් ඉකුත්වීමේ දිනයේ සිට තවත් මාස 6 කින් දීර්ඝ කර ඇති බව වාර්තා වේ. එහි දී මෝටර් රථ ප්‍රවහන කොමසාරිස්වරයාගේ අත්සනින්…

    Read More

    ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – ඊයේ ආසාදිතයින් 211 යි මරණ 03 යි..

    අද දින (02) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 211 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 14 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 197 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (01) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    වැලිගමින් පිළිකා කාරක පරිප්පු..

    මාතර වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ තිබි ඊයේ (01) සොයා ගත් කල් ඉකුත් වූ පරිප්පුවල ඇල්ෆාටොක්සීන් පිළිකාකාරක අඩංගු බව හෙළිව ඇත. ඒ සිදු කරන ලද රස පරීක්ෂණයේ ලැබුණු වාර්තාවෙනි. අදාල රස පරීක්ෂක වාර්තාවේ ඇල්ෆාටොක්සීන් පිළිකා කාරකය අඩංගු බව තහවුරු වී ඇති බව වැලිගම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එම්.එච්.නිහාල් මහතා පැවසුවේය. කල් ඉකුත් වූ යෝගට් විකිණීමෙන්…

    Read More

    ලොවපුරා කිතුණුවන්ගේ ශුද්ධ වූ මහ සිකුරාදා දිනය අදයි..

    ලොවපුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන, මිනිස් සංහතිය වෙනුවෙන් දිවිපිදු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහිගන්වන මහ සිකුරාදා දිනය අද (02) දිනට යෙදී තිබේ. අද (02) දිනයේ දී ජේසුස් වහන්සේ කුරුසපත්වීම හා කල්වාරියේ දී උන්වහසේට මුහුණපෑමට සිදු වූ මරණය පිළිබඳ සිහිපත් කිරීම ලොව පුරා කිතුනු බැතිමතුන් විසින් සිදු කරනු ලබනු ඇත. ඒ අනුව ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය…

    Read More

    අවුරුදු සහන මල්ලේ බඩු ලැයිස්තුව..

    සතොස අලෙවිසල් හරහා අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් සහන මිලට ලබාදීම දීප ව්‍යප්තව අද (01) සිට සිදු කෙරේ. ඒ අනුව පහත භාණ්ඩ එම ලයිස්තුව සඳහා ඇතුලත් කර ඇත. පරිප්පු 1Kgතේ කොළ 100 gසෝයාමීට් පැකට් 1යිසුදු කැකුළු 1Kgරතු කැකුළු 1Kgලුණු පැකට් 1යි1Kgපාන් පිටි 1Kgහාල්මැස්සො 250 gකෑලි මිරිස් 100 gනාඩු සහල් කිලෝ 1Kgසුදු සීනි කිලෝ…

    Read More

    අවුරුදු සමයේ අනවශ්‍ය ලෙස ඒකරාශී වෙමින් සතුටු සාද පැවැත්වීමෙන් වළකින ලෙස රජය විසින් ජනතාවගෙන් ඉල්ලයි..

    වසංගත රෝග විද්‍යා ඒ්කකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කළේ, අවුරුදු සමයේ අනවශ්‍ය ලෙස ඒ්කරාශී වෙමින් සතුටු සාද පැවැත්වීමෙන් වළකින ලෙස ද ඒ ලෙස කටයුතු කළ හොත් කොවිඩ් නව රැල්ලක් ඇති වීම වැළැක්විය නොවිය හැකි බවයි. ඒ  අද දින (01) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී කොවිඩ් 19 හමුවේ අවුරුදු සැමරීම සම්බන්ධව පැවති විශේෂ මාධ්‍ය හමුවේදීය….

    Read More

    ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – ආසාදිතයින් අතර විදේශිකයෙකුත්..

    අද දින (01) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 264 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 19 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර එක් පුද්ගලයෙකු මෙරටට පැමිණි විදේශිකයෙකි. ඉතිරි ආසාදිතයින් 244 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (31) හදුනාගත් ආසාදිතයින් අතරින්…

    Read More

    පැළ මිලියන 20ක් සිටුවීමේ ‘මාතා ව්‍යාපෘතිය‘ අරඹයි..

    කොළඹ සිට යාපනයට පැළ මිලියන 20ක් සිටුවීමේ ‘මාතා ව්‍යාපෘතිය‘ කොළඹ විහාර මහාදේවි උද්‍යානයෙන් පසුගිය (30) වන දින ඇරඹීය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පැළ මිලියන 20ක් සිටුවීමේ මෙම වැඩසටහනට සමගාමීව කොළඹ සිට යාපනය දක්වා දින 11ක් පුරාවට මුළු දුර කි.මී. 712 කට විවිධ ස්ථානවල සංකේතාත්මකව පැල සිටුවන පාපැදි සවාරියක් ද එදින (30) ආරම්භ විී ඇත….

    Read More